බදියුදීන් ආණ්ඩුවට ගත්තොත් මං ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- වක්කුඹුර

July 31, 2021 at 3:00 pm | lanka C news
බදියුදීන් ආණ්ඩුවට ගත්තොත් මං ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- වක්කුඹුර

සමගි ජන බල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා ආණ්ඩුවට එක් වුවහොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුවට කිසිසේත්ම එවන් පුද්ගලයන් එක් කර ගැනීමට අවශ්‍ය නැති බවත් ජනාධිපතිතුමන් අගමැතිතුමන් කිසිසේත්ම ඔහු ආණ්ඩුවට එක් කර නොගනු ඇති බවත් ඇමතිවරයා පැවසීය.

බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මියගිය බාල වයස්කාර දැරිය සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු කියා සිටියේය.

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව නිරීක්ෂණය චාරිකාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

33,573 views

21 Comments to “බදියුදීන් ආණ්ඩුවට ගත්තොත් මං ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- වක්කුඹුර”

  1. Lol says:

    Mee harakoo Badurdeen set eka Thamai Danuth inne
    Uba damma asweyan

  2. බූරු පුතානෝ says:

    අලුතින් ගන්න දෙයක් නැහැ. දැනුත් ඉන්නේ ඇතුලේ සුඛෝපභෝගී විදියට පූර්ණ ආරක්ෂාව ඇතිව.

  3. Dengu Nona says:

    Aanduwata ganna ona naha. Anith paththe indagana Aanduwata support eka dunnaama hari! echcharane!! Anna eka hindaa ohelaath yatin support eka Badurdeenta denawa!!

    • fass says:

      Ethakota dan inna paththe ewun, unta lajjawa uprima athi neda? eth unge wahal sewakayo tika unta wiruddawa mukuth kiyanne naa.

  4. චංද රේ says:

    ඔව් ඉතිං හිටිය කියලත් ඒ හැටි වැඩක් ඇතෑ .

  5. සාමෙල් මාමා says:

    ආ ! ඔහේ මෙච්චර කල් හිටියෙ ආණ්ඩුවේ යැ , කියන්නෙපෑ .

  6. sira says:

    ඌ විතරද? උන් එක්ක ඉන්න එකෙක්වත් ගන්න බැහැ, හකීම් උනත් මේවගේම තමයි, සබ්රි උන්ගේ වැඩ කරන ඉත්තෙක්.

  7. Mtmmanvar says:

    Rishad badurdeen aanduwata enawa kiyala kiwwe nahane.

  8. මහනුවර අක්‍රම් says:

    තෝ ඉන්නවද යනවද කියන එක අපිට අදාල නෑ…… අපරධකාරයින්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

  9. Ms.commonsense says:

    Loku deyak, oya wage dekata ohoma karanawanan MU wena mona karaida 🙃

Main News