බදියුදීන් ආණ්ඩුවට..? හකීම්ද SJB සමග ගැටුමක..

October 24, 2020 at 9:20 am | lanka C news
බදියුදීන් ආණ්ඩුවට..? හකීම්ද SJB සමග ගැටුමක..

පාර්ලිමේන්තුවේදී පැවති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව පැවති ඡන්දය අවස්ථාවේදී, ඊට පක්‍ෂව රිෂාඞ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ථ ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ හා රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුත් මන්තී‍්‍රවරුන් වන නෂීර් අහමඞ්, අලි සබ්රි රශිම්, ෆයිසාල් කාසිම්, එච්.එම්.එම් හාරිස්, එම්.එස් තවුෆික් යන මහත්වරු ඡන්දය ප‍්‍රකාශ කලහ.

මේ ගැන පැවැති සාකච්චාවකදී සමගි ජන බලවේගයේ මන්තී‍්‍රවරුන් අතර සාකච්චා වී ඇත්තේ එම මන්තී‍්‍රවරුන් සංශෝධනයට පක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කර ඇත්තේ රිෂාඞ් බදුර්දීන් හා රවුෆ් හකීම් යන පක්‍ෂ නායකයන්ගේ උපදෙස් අනුව බවයි,

නුදුරේදීම රිෂාඞ් බදුර්දීන් හා රවුෆ් හකිම් ආණ්ඩුවට සහයෝගය ලබාදීමට නියමිත බවද ඔවුන් සාකච්චා වී තිබේ.

මේ අතර 20 ව්‍යවස්ථා සංශෝධනයට පෙර සමගි ජන බලවේගය කණ්ඩායම් හමුවෙදීද උණුසුම් තත්වයක් ඇති වී තිබේ.

රවුෆ් හකීම් මහතා පවසා ඇත්තේ තමනට වෙන් කර ඇති විනාඩි 15 ක කාලය ප‍්‍රමාණවත් නොවන බවත්, අමතර කාලයක් ලබාදෙන ලෙසත්ය.

එහිදී විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසා ඇත්තේ සෑම පක්‍ෂ නායකයෙකුටම වෙන් කල කාලය ඔහුටත් වෙන් කර ඇති බවය.

මෙහිදී දෙදෙනා අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවකින් පසු අවසානයේ කිරිඇල්ල මහතා පවසා ඇත්තේ වසර ගණනාවක් එජාප නායකයා සමග කල සෙල්ලම් නැවත සමගි ජන බලවේගය තුල සිදු නොකරන ලෙසයි.

මේ අතර ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ සියළු මන්ත‍්‍රීවරුන් ආණ්ඩුවට සහාය දීමත් සමග පක්‍ෂයේ බලය පවත්වාගෙන යාම සදහා රවුෆ් හකීම් මහතා දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයිද වාර්තා වෙයි.

– repoter

 

123,202 views

32 Comments to “බදියුදීන් ආණ්ඩුවට..? හකීම්ද SJB සමග ගැටුමක..”

  1. Saradiel says:

    The beginning of end of Pohottuwa which will then be a hottuwa

    • Rabok says:

      Saradial – this is not the end of Pohottuwa – As a single party Pohottuwa can survive without the assistance of any minority party -(including SLFP) minorities can either support of oppose Pohotuwa in the Parliament – doesn’t make any difference – for the benefit of their own communities they can go with Pohottuwa without demanding any extra privileges

      • Ravi k says:

        No dear friend
        Don’t look at recent election results. We have to look at situation .
        SLPP vote base is majorly comprised of Sinhalese (Buddhist /Catholics)
        Govt still failed to do much on them like no punishment for Easter attack /solution for east Buddhist temples )
        If SLPP fails to do some solutions to these issues they will loose these votes drastically .

  2. kkuruwita says:

    මුන් රජය තුලට එන්නේ හොඳකට නම් නොවේ. මුන් රනිල්ගේ රජය තුල වගේ මේ රජයටත් දැඩි බල පෑම් එල්ල කල හැකි “Pressure Group” එකක් ලෙස උන්ගේ වාසියට උන්ගේ අරමුනු ඉටුකර ගැනී මටයි. එ බැවින් ‍රජය ඉතාම ප්‍රවේසම් විය යුතුයි.

    • ක්‍රිමිනල් says:

      රාජපක්ශලා බබ්බුද ? තුනෙන් දෙකකට ආසන්න බලයක් , ජේ ආර් ගෙන් පස්සේ වැඩිම මන්ත්‍රී නියොජනයක් තියෙන ,තණි සිංහල බෞද්ධ චන්ද පදනමක් තියෙන පාණ්ඩුවකට කොහොමද ඕයි ප්‍රෙශර් එකක් දෙන්නේ ? හකීම්ලට ,බැසිල්ට දෙන්න පුළුවන් ප්‍රෙශර් එක මොකක්ද කියලා කියහංකො මට ? හැබැයි අශ්‍රොෆ් ඔමාර්ලට ,අලි සබ්‍රිල දුන්න රිදෙන්න ප්‍රෙශර් එකක් …කොහොමද ඒක ?

    • kumdhar says:

      ඔබ අදහසක් සමග එකඟයි, මටත් එහෙම සැකයක් තියෙනවා….

    • තොප්පිගල says:

      Univercity හදන්න, මුස්ලිම් සංවිධානය හදන්න සිංහරාජ එලි කරන්න අනුබල දුන්නේ කව්ද? පාස්කු ප්‍රහාර කාලේ ඔය ආන්ඩුවේ ‘පොකුර’ එක්ක ගත්ත ෆොටෝ සමාජ ජාලා වල හුවමාරු උනා ඇති තරම්. ඒත් මුහුන එක්ක තරහා වෙලා නහය කපා ගත්තා. හොද වැඩේ මිනිස්සුන්ට ගස් මාරු කර කර merry go round යනවාට. තම්බිගේ තොප්පිය වගේම තමයි බෙන්තර පූසෝ ටික. ලැජ්ජාවක් නැති බුද්දිමත් චන්ද දායකයෝ. ඉන්න රටත් නැතිකලා ලාංකිකයින්ට. තියෙන ටිකත් විකුනලා රට පනින්න සංශෝධනත් හදලා දුන්නා. කුම්බලාවෝ කාපු 69 .

  3. බන්ඩා says:

    කවුරු ආණ්ඩුවට සහාය දුන්නත් ඒක හොඳය්. ඒක අපිට ප්‍රශ්ණයකුත් නෙවෙය්. හැබැය් ආණ්ඩුව ඇතුලට ගන්න බැහැ. ගත්තොත් ගෝටා ඉවරය්.

  4. sajiya says:

    balen enawanam anduwata kiyanta puluwanda epa kiyala? mun awath nawath kamak nae. wipakshaye inne ponna sinhalayo pamanaknam munge sahaya onae wei.

  5. GulSiri Lal Nanda says:

    Nothing to surprise of this new move & role of that Islam terrorist of TWO Giants of Muslim MPs .
    That is a politics of day in Island….which was promoted and encourage by policies of neo-Liberaism since 1977 by JRJ-and R.Premapala of UNP leaders. Contitunation by current governance???

  6. Lanka says:

    What a shame as usual this government making same mistake s just like before. Gotabaya can’t work like this. Basil & MR making these pathetic decisions.

  7. Rabok says:

    Munta thibunu balaya iwarai – Government certainly do not need to dance to their tune anymore – instead these guys have to dance to the tune of Government – if Gota plays his cards correctly then he do not need to listen anybody – including his own elder siblings

  8. S.Vitharana says:

    මේ රජය හදන්න දැඩි ලෙස විරුද්ධ වු මේ අමනයොත් එක්ක නම් ඉදිරියේ දි G R වැඩ කරන්නේ අපි එිකට විරුද්ධයි.

  9. Gomas says:

    මේ මරක්කල්ලු දෙන්නා නිසා තමයි ඔක්කොම විනාශය. පොදු ජන පක්ෂෙ මතක තියාගත යුතුයි ඔබලාට ජන්දය දුන්නේ මූසලමානුවන් ප්‍රතික්ශේප කරලායි. මුහුදු මාහා විහාරේ අඩුම ගානේ අක්කර 73ත් දෙවනගල පුදබිමේ ඉඩම් මූසලමානු ආක්‍රමනිකයන්ගෙන් බේර දෙන්න.

  10. RITIGALA says:

    unge gatum thibba kiyala rsjsysts ganna …a tharam mool unak nathuwa athi.

Main News