බදියුදීන් ඇප මත නිදහස් කෙරේ..
November 25, 2020 at 1:22 pm | lanka C news
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතා ඇප මත නිදහස් කර ඇත.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී රජයේ මුදල් හා දේපල අයථා ලෙස පරිහරණය කලේ යයි එල්ල වූ චෝදනා මත ඔහුව අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
JAYAWEWA……..we know ur are correct……DRAMA OVER. come again to next election boost 69 Lks..
පිල්ලෙයාන් එලියේ , සිවුරු හොරු එලියේ, මිණිමරුවො නිදොස් කොට නිදහස් , රිශාඩ් ට ඇප , හැබැයි ශාණිට කොවිඩ්19 ආසාධනය වෙලා . මෙන්න මෙව්වට තමයි බන් තැ.දා.පු.සැ.ප.ගැ.මු. බෛයො සිස්ටම් චේන්ජ් කියන්නේ. පව් නේද බන් මෝඩ පහේ බෛයො !
ඔහොම බයිල ගගහ ජීවිත කාලෙම ඉන්න වෙනව…මොකද ආයෙත් පොන්න ආන්ඩුවක් එන්න බයියො ඉඩදෙන්න නෑ….පව් කියල හිතෙනව ඇත්තටම……
ශානි කරපු අපරාධ වලට ඔහොමවත් බේරිලා ඉන්නේ ජනපති ගොඨාභය රාජපක්ෂ නිසයි.රනිල්ට ඔයවගේ දේවල් ශානි කරල තිබුන නම් ශානි ඵක්කො බටලන්දෙ අලුගොඩක් වෙලා නැත්නම් කඩුවෙල පාලමෙන් ශානිගේ බොඩි ඵක කැලණි ගඟට වැටිලා මෝයකටෙන් මුහුදට ගිහිල්ලත් ඉවරයි.
ඇයි බන් උඹ ඔච්චර තරහ උඹේ ගැනිවත් හොරකම් කල හින්දා ද? සිල් රෙදි වලට ගැනි උඹව දාලා ගියා නේද?
දැන් ඉතින් බදියුදීන් එලියේ නිසා උඹට හරි ෆිට් නේද ?
ක්රිමිනල් බටලන්දෙ වැඩ කාරයෙක් වගෙයි.තාම එනව පුලුටු ගඳ.
හා හා එහෙම කියන්න එපා ක්රිමිනලා, ඌ උඹේ පක්ශෙ අති ගරු මන්ත්රී කෙනෙක්නෙ.
According to toyyas, If someone gets bailed out, its gota’s work. How would they describe this? Another political deal? Lol. Stupid sri lankan people still believe these cheap talks.
ඉංග්රීසියෙන් වැහැරුවත් බයියා බයියාමයි. ඉංග්රීසි බයියාට අනුව දැන් සිද්දවෙන දේවල් වෙන්නෙ විරුවා නොදැන. එහෙම නේද?
පොඩ්ඩක් හරි සුදු ගෑවිච්ච දෙයක් කලානම් ඒක කලේ විරුවා. 😥 බයි ලොජික්.
Recently passed 20th amendment, paves the way for the politicization of institutions and commissions. Appointments of top judges, the police chief, and members of the election, public service, bribery and human rights commissions – which are currently the responsibility of the constitutional council, which includes civil society members as well – would, after 20A is enacted, be left to the discretion of the president.
Typical baiya buffoons still have no clue what so ever of what the capital F has happened with the 20A in action. So called “sill redy horu” pardoned, ,pilleyan granted bail , janaka bandara thenakoon’s murder case gone with a wind ,list goes on and on.
Ahh very clever “Diyasen”
Hee…heee…
The issue is non of what you say. Its all about what our politicians say when in the opposition and how all that change when in the government. Its how they take our people for a ride.
Issue is how people take these things as stupid jokes. Common people may think that gota has no other works except calling judges and changing their decisions. Thats so stupid. And if people say that there is a political involvement in these decisions, they need to provide evidence. Just like we have for dumindas case and few other cases. Back side ranja nailed it. Talking whatever comes to their minds may give them joy, but it is stupid.
The issue is non of what you say. Its all about what our politicians say when in the opposition and how all that change when in the government. Its how they take our people for a ride.
The issue is non of what you say. Its all about what our politicians say when in the opposition and how all that change when in the government. Its how they take our people for a ride.
බයියන්ට වෙන කියන්න දෙයක් තියෙනවැයි ?
හිතුවට වඩා වැඩේට කල් ගියා. මං හිතුවෙ මීට කලින් ඇප ලැබෙයි කියල. මේවට පුදුම වෙන එක මිනිහෙක්වත් ඉන්නවනම් ඒ මිනිහ දන්නෑ මේක ලංකාව කියල.
This is Sreeee Lanka
Ehenam e drama scene ekath iwarayi….? Mokakda ilanga topiya apita gillawana….? Dan Badurdeen ta thiyenne ara kapapu gas walata podi pala thawaanak daala , aluthin thawa tikak kapana ekaa ….??? Api dannawaa. Basilaa genapu ewun ne owun …? Mthakane LTTE eke KP ta kaleth oya tika dan uoo lassanata eliye inne
ළිප ගිනි මොළවන තෙක් දිය සැළියේ
සැපයක් යයි කකුළුව දිය කෙළියේ
එපවත් තොප සිතතොත් නොහැ කිළියේ
සැපයක් නම් නැත මේ රස කෙළියේ
මිනීමරු රාජපක්ෂලා කියන්නේ උන්ගේ අපරාධ වලට විරුද්ධ වෙන හැමෝගෙන්ම පලිගන්න වාසල ජාතියක්. දැක්කනේ ගියපාර හිතක් පපුවක් නැතිව යුද්ද කරපු සරත් ෆොන්සේකාව නිරපරාදේ හිරේ දැම්මා. මේ පාර ශානිව. තව ඔය ඒකාධිපතිකම පටන්ගත්තා විතරයි. මුන් හොරාකාලා රට හොඳටම බංකොලොත්. රනිල් කියන්නේ මනුස්සකම අඳුරන හොරෙක් නෙමෙයි නිසා මුන් බේරුනා. නැත්නම් මුන්ගේ අහවල් එකෙන් ගෝල් ෆේස් එකේ එල්ලන්න ඕනේ කරලා තියෙන ජරා වැඩ වලට. මුන් කාටවත් ඉදිරියට එන්න දෙන්නේ නැහැ මරලා හරි දමයි.
Sri lankan legal system is amazing. Wonderful.