බදියුදීන් ඇමතිකමෙන් අස්වෙනවා…- දයා ගමගේ

May 23, 2019 at 10:40 am | lanka C news
බදියුදීන් ඇමතිකමෙන් අස්වෙනවා…- දයා ගමගේ

ඇමති රිෂාඩ් බදියුදීන් මහතා තම ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට තිරණය කර ඇති බව ඇමති දයා ගමගේ මහතා සදහන් කරයි.

එනිසා ඔහුට විරුද්දව විශ්වාසභංගයක් ගෙන ඒමේ කිසිදු උවමනාවක් නැති බවද ඔහු සදහන් කරයි.

බදියුදීන් ඇමතිවරයාට විරුද්දව චෝදනා ඇත්තේ නම් තනතුරුවලින් ඉල්ලා අස්වනු ඇති බවත් ඇමති දයා ගමගේ කියා සිටියේ කොළඹදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

51,708 Viewers

15 Comments to “බදියුදීන් ඇමතිකමෙන් අස්වෙනවා…- දයා ගමගේ”

  1. UD says:

    එක එක අය එක එක ඒවා කියනවා….
    මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ……
    මට නම් බදියුදීන් අස් වෙනකම් ෂුවර් නෑ….

    • Oක්කෝම ඉවර නැහැනේ says:

      ඔව් ඔව් ඒත් ආණ්ඩුවට එරෙහිව ජවිපෙන් ගෙනාපු භංගෙත් තියෙනවනේ. බදියුදීන් අයින් උනාට ඒක අයින් කරන්න හේතුවක් නෙමේනේ.

    • මීට දයා ගමගේ.., බදුයිඩීන් මහතාගේ නව මාධ්‍ය ප්‍රකාශක.

  2. නයා says:

    මන්ත්‍රී ධූරයෙන් පහකර අත් අඩංගුවට ගත යුතුයි.

  3. Innovex says:

    Basnaahiren ira paayayi!

  4. Nim says:

    AMATHI DURAYEN
    ELLA ASWEEMA
    PAMANAK NOWA
    OHU SETIYA UTHIEE
    HIRA GEDARA I.

  5. ඇග්නස් says:

    ත්‍රස්තවාදීන්ට පුහුණුව දෙන්න උදව්කරපු එකා ඇමතිධූරයෙන් ඉල්ලා අස් වුණාම ප්‍රශ්නය විසඳෙනවා ද? ප්‍රශ්නය එතනමයි යකෝ!.

  6. Ravi says:

    රවීත් ඔහොම අස්වෙලා ගියා මතකද පුතීලට ?

  7. panda says:

    Daya oyada Badiyage tholkaya? Oka illa asvenakam apita inna be. Okava paradavala minimaru parayava arrest karanna ona.

  8. ලක්මාල් says:

    තොපිලා රට බෙදාගෙන කනවා.රටේ මිනිස්සු ගැන කිසි වගකීමක් නෑ.

  9. thoththa baba says:

    dayata aththatama kiyalada ayin wenwa kiyal ratata vihilu sapayana moda rela

  10. බන්ඩා says:

    බදුර්දීන් වැනි අන්තවාදීන්ට ප්‍රධාන පක්ෂයක මුක්කු නැතුව පැවැත්මක් නැහැ. පොහොට්ටුවට ඔහු නොගන්න බව මහින්ද කියා ඇති නිසා බොරැ සද්ද දැම්මට බදුර්දීන් අද බල්ලා මාක් එකට වැටිලා ඉවරය්. ඉල්ලා අස්උනොත් පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද අද රටේ රැල්ල රනිල්ට දැනෙනවා.

  11. බන්ඩා says:

    බදුර්දීන් වැනි අන්තවාදීන්ට ප්‍රධාන පක්ෂයක මුක්කු නැතුව පැවැත්මක් නැහැ. පොහොට්ටුවට ඔහු නොගන්න බව මහින්ද කියා ඇති නිසා බොරැ සද්ද දැම්මට බදුර්දීන් අද බල්ලා මාක් එකට වැටිලා ඉවරය්. ඉල්ලා අස්උනොත් පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද විස්වාසභංගයට පක්ෂ වී නිරෝෂන් පෙරේරා ඉදිරිපත් කරන අද රටේ රැල්ල නවීනට නොදැනුනාට රනිල්ට දැනෙනවා.

  12. sathya says:

    බදියුදීන් වැනි අන්තවාදී අස් වෙනකම් ෂුවර් නෑ

  13. මේඝවර්ණ අභය says:

    මේ සේරම එක වල්ලෙ පොල්..
    නැගෙනහිර දුක් විඳින අහිංසක සිංහල මිනිස්සු ගැන වචනයකින් හෝ කථාකරපු මිනිහෙක් නොවෙයි මේ ඉන්නෙ

Main News