බදියුදීන් ඇමතිකමෙන් ඉවත් කරයි..?

May 23, 2019 at 10:32 pm | lanka C news
බදියුදීන් ඇමතිකමෙන් ඉවත් කරයි..?

වාණිජ හා කර්මාන්ත කටයුතු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා ඇමති ධූරයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇති බවත් ඇමති ධුරයෙන් ඉවත් වන්නැයි ඔහුට දන්වා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි.

ඊට අදාළ සියලු පහසුකම් දීමනා සියල්ල ලබා දෙමින් ටික කාලයකින් නැවතත් ඇමති ධූරය ලබාදීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයිද ඔහු පැවසීය.

මේ ආකාරයෙන්ම රවී කරුණානායක, තිලක් මාරපන, විජයදාස රාජපක්ෂ යන අයද මේ ආකාරයෙන්ම ඇමති ධුරයෙන් ටික කාලයකට ඉවත් කර පසුව නැවතත් ඇමති ධුර දුන් බවද ඔහු පැවසයී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේය

31 views

4 Comments to “බදියුදීන් ඇමතිකමෙන් ඉවත් කරයි..?”

  1. විස්කි මැඩම් says:

    මේ හූ ඇන්පී ආණ්ඩුව මූව අයින් කලොත් අනික් පැත්තෙන් ඉර පායයි 🙂

  2. sathya says:

    Palayan yanna Booruwo……….!

  3. Nidan Hora says:

    Useless semi arab abusing powers. Time to go or get removed.

  4. Open mind says:

    සතුටු යි ….දැන් ජනාධිපති ගේ තීරණ කලින් ම දැන ගන්නේ විපක්ෂ ය.

Main News