බදියුදීන් ඉතා සාර්ථක ලෙස සැගවී සිටිනවා..- ගොඩහේවා..

October 18, 2020 at 3:00 pm | lanka C news
බදියුදීන් ඉතා සාර්ථක ලෙස සැගවී සිටිනවා..- ගොඩහේවා..

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඉතා සාර්ථකව පොලිසියෙන් සැගවෙමින් සිටින ආකාරයක් පෙනී යන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

නමුත් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට නම් පොලීසිය මීට වඩා දක්ෂ විය යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

අද තාක්ෂණය ආදී සියලු පහසුකම් තිබියදීත් මෙම අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීම ගැන අසතුටක් තමන්ටද ඇතැයි ඔහු පැවසීය.

බදියුදීන් මහතා මේ වන තෙක් රෝහල ගත වී නැති නිසා පෙනී යන්නේ වෙනත් උපක්‍රමයක් භාවිතා කරන ආකාරය බවද ගොඩහේවා මහතා සඳහන් කළේය.

මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී ඒ මහතා මෙම ප්‍රතිචාර දැක්වීය.

50,047 views

27 Comments to “බදියුදීන් ඉතා සාර්ථක ලෙස සැගවී සිටිනවා..- ගොඩහේවා..”

  1. mali says:

    Better for viyathmage big boss now defence secretary to take his resignation and have his pride he earned in the battle field rather than working for these cunning politicians like Basil ,Mahinda who always worship muslim and tamil votes but could not get them.

  2. Mee harak says:

    oyageth Natte endan Goma….😅

  3. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ගොඩ යන්න බැරිවෙයිද ගොඩහේවා?

  4. felix says:

    Godahewa… Oba Weni Aya Mee Dramma Walata Comment Karanna Epa… Oben Meeta Wada Deyak Api Bala Poroththu Wanne….With Maga Thulin.

Leave a Comment