බදියුදීන් ඉතා සාර්ථක ලෙස සැගවී සිටිනවා..- ගොඩහේවා..

October 18, 2020 at 3:00 pm | lanka C news
බදියුදීන් ඉතා සාර්ථක ලෙස සැගවී සිටිනවා..- ගොඩහේවා..

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඉතා සාර්ථකව පොලිසියෙන් සැගවෙමින් සිටින ආකාරයක් පෙනී යන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

නමුත් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට නම් පොලීසිය මීට වඩා දක්ෂ විය යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

අද තාක්ෂණය ආදී සියලු පහසුකම් තිබියදීත් මෙම අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීම ගැන අසතුටක් තමන්ටද ඇතැයි ඔහු පැවසීය.

බදියුදීන් මහතා මේ වන තෙක් රෝහල ගත වී නැති නිසා පෙනී යන්නේ වෙනත් උපක්‍රමයක් භාවිතා කරන ආකාරය බවද ගොඩහේවා මහතා සඳහන් කළේය.

මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී ඒ මහතා මෙම ප්‍රතිචාර දැක්වීය.

50,270 views

27 Comments to “බදියුදීන් ඉතා සාර්ථක ලෙස සැගවී සිටිනවා..- ගොඩහේවා..”

  1. kiribatha says:

    eka manussek allaganna baruwa dagalanawa. Rate arakshawa gana kiyala neda balayate awe?

  2. merata eka says:

    baiyyantath lajjawa iwasanna puluwan simawak thiyenawa oi…

  3. Nimal perera says:

    Itin koheda arjun wa allanne neda???zaharan la allanne neda? 🦧🦧🦧🐶🦧🦧🦧🐒🐒🐒

  4. Gota says:

    They cannot find a single person. What a failure.

  5. පොහටිටු කාරයන්ගේ පස්ස පැත්තේ පොහොට්ටු අඳින කෙනෙක් says:

    එහෙම බැලුවොත් සහරාන් ඉතා සූක්ෂම ලෙස ප්‍රහාරය දියත් කලා කියලා යහපාලන කට්ටියට අත හෝදා ගන්න පුළුවන් වෙයි. බොරු එපා මහත්තයා ඔයාගේ සෑර් security එක්ස්පර්ට් කියලා නේද කීවේ. ඔයාගේ තට්ටමෙත් පොහොට්ටුව කොටමු.

  6. Saman says:

    So called government intelligent agents not able to locate this guy or how corona came to Brandix. What a disaster

  7. Jee says:

    අපි දැන් ඕක විස්වාස කරන්නද කියන්නේ මහාචාර්ය තුමනි

  8. John the baptice says:

    සදාන් හුසේන් හැංගිලා මොකද උනේ?

    • ත්‍රීවීල් says:

      චාටර් වෙච්ච ආණ්ඩුවට පුක දීලා නපුංසකයෙක් වෙන්න එපා බං

  9. Mowulavi says:

    Sri Lankawe polisiye kandaayam 6k itha asaarthakawa meheyumak karagena yanawa!
    What happen to the GPS and modern technology?

  10. නිළමේ says:

    අර සුන්නත් කරනකොට අයින්කරපු කෑල්ල හොයාගෙන පොලිස් නිල සුනඛයෙකුට ඇල්ලුවනං හරියටම අල්ලයි.

    • John says:

      සුන්නත් කරනකොට අයින්කරපු කෑල්ල අල්ලාහ්ට පුදනවලු ..එක හොයන්න ගියොත් බදියුදීන්ගේ මැරයෝ උබේ පස්සෙන් එයි නිලමේ පරිසමින්

Main News