බදියුදීන් ඉල්ලා අස්වෙයි..
October 6, 2017 at 3:50 pm | lanka C news
උතුරු පළාත් සභා මන්ත්රී රිෆ්කාන් බදියුදීන් මහතා එම මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මේ වන විට පළාත් ආණ්ඩුකාරවරයාට හා සභානායකවරයාට දන්වා තිබේ.
පළාත් සභාව අමතා විශේෂ ප්රකාශයක් කරමින් ඔහු සදහන් කර ඇත්තේ තමන් ඉල්ලා අස්වන්නේ සන්ධාන ලයිස්තුවේ මීලග අපේෂක්කයාට මන්ත්රී ධුරය ලබා දීමේ අරමුණින් බවයි.
රිෆ්කාන් බදියුදීන් මහතා ඇමති රිෂාඞ් බදියුදීන්ගේ සහෝදරයෙක්ද වෙයි.
ඉල්ලා අස්වුනාටනම් කමක් නෑ පොහොට්ටුව පැත්තපලාතේ එන්න එපා වැද්දගන්නව එහෙම නෙවෙයි දේශදෝහී ජාතිකවාදීන්
පත්වන හැම ආණ්ඩුවකටම රිංගාගෙන නායකයන් අල්ලේ නටවමින් තමන්ගේ උන්ට කරගත හැකි උපරිමය කරගෙන අන්තිමේ දී හැව අරින අවස්ථාවාදී මුස්ලිම් දේශපාලුවන්ගේ හැබෑ ගතිය අපේ සිංහලයන් අමතක කර උන්ටම කරන සිංහල නායකයන් කවදා තේරුම් ගනීවිද?