බදියුදීන් එක්ක ආණ්ඩුවක් හදන්න වෙන බව නාමල් කියයි..

January 26, 2020 at 10:40 am | lanka C news
බදියුදීන් එක්ක ආණ්ඩුවක් හදන්න වෙන බව නාමල් කියයි..

මීලග මැතිවරණයෙන් පැහැදිලි බලයක් නොලැබුණහොත් සිදුවන්නේ වෙනත් පාර්ශ්වයක් එකතු කරගෙන ආණ්ඩු පිහිටුවීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

එසේ වුවහොත් විල්පත්තුව සුද්ද කළ කළ පුද්ගලයා එක් කරගෙන ආණ්ඩු පිහිටුවීමට සිදුවිය හැකි බවද ඔහු පැවසුවේය.

19 සංශෝධනයෙන් පසු ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බවද ඔහු සඳහන් කළේය.

එනිසා එවන් ශක්තිමත් බහුතරයක් සහිත ආණ්ඩුවක් නිර්මාණය කිරීමට කැපවිය යුතු බව ද එම මන්ත්‍රීවරයා පැවසීය.

අනුරාධපුරයේ පැවති ජනහමුවක් අමතමින් මන්ත‍්‍රිවරයා මෙම අදහස් පළ කළේය.

31 views

18 Comments to “බදියුදීන් එක්ක ආණ්ඩුවක් හදන්න වෙන බව නාමල් කියයි..”

  1. බන්ඩා says:

    බදුර්දීන් එක්ක ආණ්ඩු හදන්න යන කතාවක් නෙවෙය්. ඡන්දෙ ෂුවර් කර ගන්න ජනතාවට කල මෝඩ පහේ අනතුරු ඇඟවීමක්.

    • ඇග පුරාම මොලේ බව නාමල් බේබි ආයෙත් පෙන්නල.. මහමැතිවරනෙ ඉවර වෙනකම් සද්දෙ වහල හිටියොත් 2/3 ගන්න පුලුවන් වෙයි.. තව ඔය වගේ ගොං කතා කිය කිය ගියොත් ඒකටත් කෙල වෙයි..

    • Araliya says:

      Oba hari. Den tika dawasa indan patakayin nomaga yawan sulu headings “lanka C news wala pala wenawa.

  2. ranjan says:

    Onna Babo Billo enawa…

  3. Hari says:

    නාමල් බාබා දනුවද ඝනස්රෙර් ,මහනායක හමුදුරුවන්ට් ,රතන හාමුදුරුවන්ට එහෙම

  4. Nawodhi says:

    seems like the Rajapaksha family want Gota ‘s victory reverse.Family problem.

  5. Ratnamalala says:

    ඊළඟ චන්දෙදි මේ ගොන් නාම්බව ගෙදර තියන්න තංගල්ලේ ජනතාවට මොළේ පැදෙවා .

  6. Alapaluwa says:

    මම ගොඩක් ගැඹුරින් විස්ලේෂණය කර මේ GUNP සහා මහින්දලාගේ අතර තිබෙන සබැදියාව. මට තේරුණා විදියටනම් මේ කපේදී මහින්ද කවදත් රනිල්ට හිරිහැරයක් වනවිදියේ වැඩක් නොකරනු ඇත,ඒ වගේම රනිලුත් මහින්දට විරුද්දව කිසිදාක අවැඩක් කිරීමට තියා සිතන්නේවත් නැත. එමනිසා අපිට යමක් වන්නට අවශ්‍යනම් අනිවාර්යෙන්ම මහින්ද මැතිතුමා නිදහසේ තමන්ගේ ජිවිතයේ ඉතිරිකාලය දරුවන්ගේ දරුවන් සමග විවේක ගතයුතුවන්නේමය.නැතිවනම් මේ කපේදී අපි සිතන පතන දෙයවල් ඉටුනොවන බව මහාත් දුකෙන් වුවත් කිවයුතුමයි. මේ දෙපාර්ශයේම මහා බලගතු බැඳීමක් තිබෙනවා.අපි සැමදාම ගොන්නුන්සේ බර ඇදීමට මුන්ට යටහත් වෙන්න සිදුවනවා කෑමත්තෙන් හෝ අකමැත්තෙන් හරි.මෙන්න මේක තමයි තිත්ත ඇත්ත විස්වාශ කරනවානම් විශ්වාශ කරන්න විස්වාශ නොකරනවානම් විස්වාශ නොකරන්න!!

    • Critic says:

      You’re 100% correct! That’s why I pointed it out my previous comments.Not to worry as we’re not prepared to vote for MR, if he embraced the terrorist, Baddudeen or Hakeem. Namal baby thinks that the rest of the Sri Lankans fools.

    • Jeewanee Kariyawasam , chilaw says:

      ranil and mahinda both are gays in their young age , they still share boys . so this friendship is lead than anything

  7. T says:

    Baurdeen ekka nata pan Namal kolluwo, Ubageth ubage Appchi heath malagama kiyalaa mathaka thiyagena, Api Sinhala Baudha paksayak goda naga Ratte 3 weni bala bawa penwanam palamu maha mathi warane dima.

  8. MD says:

    Rajapaksha Rajapaksha.owunge saktimath pawula Ratata Asirwadayak.Mawbimata Jaya!

  9. Kalana says:

    Thope thaaththayi, Bappayi rata unta liyala dhemin pawathinne, un ekka nemeyi, Un allama ganiyi thawa kaalekin. thopi chande dhinananne ne, chaater

  10. CNW Pathirana says:

    2015 Api dunnane. Monawada kale ?

Main News