බදියුදීන් එදත් හොරා අදත් හොරා.. එදත් කැලෑ කැපුවා අදත් කපනවා..- රංගෙ බණ්ඩාර
October 28, 2017 at 10:00 am | lanka C news
එදා හොර වැඩ කල එකා යහපාලනය තුල සිටිමින් අදද හොරකම් කරන බව රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.
එදා කැලෑ කපපු එකා තවමත් හොර වැඩ කරන බවත් ඇමතිවරයා පැවසුවේ පුත්තලමේ පැවති ජනහමුක් අමතමිනි.
ගිය ආණ්ඩුවේ සිටිමින්ද හොරකම් කල අය මේ ආණ්ඩුවේ සිටිමින්ද හොරකම්, ජාතිවාදී වැඩ කරමින් සිටින්නේ යයි ඔහු වැඩි දුරටත් පැවසීය.
ඇමති රිෂාඞ් බදියුදීන් ඉලක්ක කරමින් ඔහු මෙම අදහස් පල කල බව සිරස රූපවාහිනියේ ප්රවෘත්ති විකාශයේදී පැවසීය.
ඔබ නිර්භයව බද්යුදින් ගැන සත්‍ය ප්‍රකශ කිරීම ගැන ස්තූති කරමි. අර හිටං පඹයාට මේ දේ නොපෙනිද පුදුමයකි.
Mum me chande lan weddi dodawanawa. Mechcharakal kataliyaagena hitiya.