බදියුදීන් ඔබ එලියට එන්න.. මං හැංගෙන්නම්.. අපට දැන් ජනතාවට මුහුන දෙන්න බෑ..

October 18, 2020 at 3:50 pm | lanka C news
බදියුදීන් ඔබ එලියට එන්න.. මං හැංගෙන්නම්.. අපට දැන් ජනතාවට මුහුන දෙන්න බෑ..

වත්මන් ආණ්ඩුවට ඡන්දය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි නිසා දැන් ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට නොහැකි වී ඇතැයි සිංහල සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

එනිසා ඇත්තටම දැන් සැඟවිමට සිදුව ඇත්තේ රිෂාඩ් බදුදීන්ට නොව තමන් වහන්සේලාට බව ද උන්වහන්සේ පැවසූහ.

එනිසා සැගවී සිටින තැනකින් එලියට එන ලෙස රිෂාඩි බදියුදීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඉන් පසු තමන් වහන්සේගේ සැඟවීමට කටයුතු කරන බවත් එහිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

73,692 views

27 Comments to “බදියුදීන් ඔබ එලියට එන්න.. මං හැංගෙන්නම්.. අපට දැන් ජනතාවට මුහුන දෙන්න බෑ..”

  1. Dp says:

    මේ දේවල් වෙන්නෙ නීතිය දුර්වල නිසා. සතියක් වරෙන්තු නොතකා හැංගිලා ඉඳලා නීතීග්ඳ එක්ක ඉදිරිපත් වුනාම නිකන්ම අැප. හරිනම් නීතිය නොතකා හිටියට අැප නැතුව රිමාන්ඩ් කල යුතුයි.නඩුව පසුවට.

  2. Hudson says:

    munta karapu de watahenakota rata ballata gihilla iwarai. they promoted a person who has no such ability to become the president of this country.

    • Don Juan Ranil says:

      We have seen what your gawapaalana bastards did to this country, idiot.

    • sam says:

      yeah, next term they all forget why they chase unp, and will flock around the unp. Dumb ppl cannot select a good leader. Will hv to perish according to the law of nature.

  3. 😂😂😂😂🙏 says:

    චීවරධාරීන් කියනා මේ පද අහලා
    බදියුදීන් මේ ඇඳිවතයක්ම ඇඳලා
    සැඟවී නොසිටියි විල්පත්තු ඉඳලා
    දකිනා අය නොකියයි ගරු කරලා

  4. MD says:

    හාමුදුරුවනේ පින්සිද්ද වෙයි ටිකක් ඉවසන්න පුරුදු වෙන්නකො.කොහේද මේ ගාල කඩා ගත්ත වගේ දුවන්නෙ.ඵක දෙයක් වුන ගමන් ආණ්ඩුව පෙරලන්න හදනවා. ඔය මල්ලේ සියඹලා ඇත්තෙම නැද්ද?පහුගිය කෝරෝනා කාලේ මොනතරම් සේවයක් කලාද ආණ්ඩුව. ටිකක් ඉවසන්න පුරුදු වෙන්න.

  5. Naveen says:

    නරකද ඔය කියන බුද්ධි අංශයට බැඳුන නම්?වරෙන්තු කාරයන් අල්ලන්නෙ ආංඩුව නෙවෙයි නෙව

  6. මහී ජිනපාල says:

    ඇයි හාමුදුරුවනේ? මොකක් හරි කෙලියක් කර ගෙනද? හැංගෙන්න හදන්නේ. රට යන දිහා බලන්න. ඔක්කොටම කලින් ඉවසන්න පුරුදු වෙන්න. තව අය වැය ආවෙත් නෑ. රට ගිනි තියන්න එපා.

  7. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    හාමුදුරුවන්ට පොඩි කාලෙ කරපු හැංගි මුත්තන් සෙල්ලම් මතක් වෙලා වගෙයි.

  8. thajudeen avatar says:

    20 ta chande denakota eilyata eyi.😜😜😜😜😛😛😛😛😝😝😝😝

  9. SP says:

    These monks have no mandate or no acceptance from the larger society. They knew that Gota was going to win and just joined the force from a corner and now shouting as if they were architects of the mandate of the government.

  10. ඩී says:

    මැටි ප්‍රතිමා වලට වදින අය ඒවාටම යටවෙලා මිය යන බව අසා තිබෙනවා. ඒවා අපි ඉදිරියේම කඩා වැටෙමින් තියෙනවා. ඔය කියන පුද්ගලයන්ට කැලෑඑලි කරන්න උදව් කලේ කව්ද කියා සොයා නොබලාද චන්දේදෙන්න කිව්වේ? අන්දව කොයිදේත් වැලදගන්නවාට හොද පාඩම්! බුදුදහම ගිරවුන්ට නොවන බව අපේ අවබෝධයයි.

Main News