බදියුදීන් ඔබ එලියට එන්න.. මං හැංගෙන්නම්.. අපට දැන් ජනතාවට මුහුන දෙන්න බෑ..

October 18, 2020 at 3:50 pm | lanka C news
බදියුදීන් ඔබ එලියට එන්න.. මං හැංගෙන්නම්.. අපට දැන් ජනතාවට මුහුන දෙන්න බෑ..

වත්මන් ආණ්ඩුවට ඡන්දය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි නිසා දැන් ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට නොහැකි වී ඇතැයි සිංහල සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

එනිසා ඇත්තටම දැන් සැඟවිමට සිදුව ඇත්තේ රිෂාඩ් බදුදීන්ට නොව තමන් වහන්සේලාට බව ද උන්වහන්සේ පැවසූහ.

එනිසා සැගවී සිටින තැනකින් එලියට එන ලෙස රිෂාඩි බදියුදීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඉන් පසු තමන් වහන්සේගේ සැඟවීමට කටයුතු කරන බවත් එහිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

73,692 views

27 Comments to “බදියුදීන් ඔබ එලියට එන්න.. මං හැංගෙන්නම්.. අපට දැන් ජනතාවට මුහුන දෙන්න බෑ..”

  1. Sakunthala says:

    Thatte dilesena ayata hangimata nohaka

  2. සිංහල බන්ඩා says:

    ඒ කියන්නෙ දැන් 19 ඕනැමය් කියන සජිත් නායකත්වය දෙන ☎️ය ප්‍රමුඛ 🐘🐅🐪🛎 රැලට නැවත රට බාර දෙන්න කියන එකද?

  3. හාරත බූරුවා says:

    හැංගුනොත් හොයන්න පුලුවන් ඒත් හැංගුවොත්…….?

  4. අනේ හාමුදුරුවනේ දැන් බණ දහම් ගැන බලා වදාරන්න. මේක රාජ්‍ය පාලනය පිළිබද ප්‍රහ්නයක් නෙමේනෙ;
    මේක පොලිටිකල් කේස් එකක්. මොහු හොරචන්ද කෙලල. එක දේශපාලකයොයි , මැකොය් බලාගනියි.

  5. Darshana abayakoon says:

    හොද වෙලාවට සහරාන් කාරයා ගහද්දි සිරිසේන ජනාදිපති වෙලා, හේමසිරි ආරක්ශක ලේඛම් වෙලා හිටියේ. පැය 24ක් යන්න කලින් සේරම මරල දැම්ම. බැරි වෙලාවත් මේ කයිවාරු පප්පො දෙන්න හිටියනම් සහරාන්ගේ එවුන් තාම ගහනවා.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      කවුද බං මරල දැම්මෙ,උන් මරාගෙන මැරුනනෙ.උඹ මැරිල ඉපදුනාද බං.

    • Hudson says:

      Thats the truth.

  6. කාන්තාර පළඟැටියා says:

    “වස්සාන කාලය ” ගත කරන්න ඕනෑ ආකාරය සූත්‍ර පිටකයේ වගේම විනය පිටකයේත් බොහෝ තැන්වල බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නිවන් දැකීම වෙනුවෙන්ම ශාසනයට ඇතුළු වූ ශික්ෂාකාමී භික්ෂු භික්ෂුණියන් ඒ අනුව මේ වස්සාන කාලය ගතකරනවා. එහෙත් එහෙම අරමුණක් නැතිව සාසනේට ඇතුළුවෙලා ඉන්න ශාසන භක්ෂකයන් බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කල අනුන්ගේ දේවල් හොයමින් විකාර වැඩ කරමින් ඉන්නවා. රටට රජයක් , නීති පද්ධතියක් තියෙන්නේ සහ නීතිය ක්‍රියාත්මක කරන්න ආයතන තියෙන්නෙ මෙවන් කටයුතුවලට මිස ආගමික වතාවත් කරන්න නොවේ. පැවිද්දන් පැවිද්දට අනුව ජීවත් වෙනවා මිසක රජයේ , උසාවියේ , පොලිසියේ වැඩ වලට ඇඟිලි ගහන්න යන එක නියම සිවුවනක් පිරිස පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා.

  7. Mohammed says:

    Secret deals with Muslims.

  8. Ak47 says:

    Ghanaya thopita honda wede. Gihilla denwath mahana weyan pau nodee🥺🥺🥺🥺

  9. damian says:

    Nonsense.

  10. John the baptice says:

    රිෂාඩිට හැංගෙන්න අල්ලාහ් ඉඩ සලස්කරලද මේ ගැන සොයා බැලිය යුතුය.

Main News