බදියුදීන් කලකිරීරේ.. ඇමතිකම අතහරින්න යයි..
January 30, 2017 at 4:40 pm | lanka C news
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට වාර්තා වෙයි.
ආණ්ඩුව සම්බන්ධයෙන් දැඩි කලකිරීහක් හේතුවෙන් ඇමතිවරයා මෙසේ ඉල්ලා අස්වනු ඇතැයිද සදහන්ය.
කෙසේ වෙතත් සිය අවසන් තීරණය ගැනීමට පෙර ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග සාකච්චා පැවැත්වීමට ඔහු තීරණය කර ඇත.