බදියුදීන්-කාදර් මස්තාන් ගැටේ.. 05ක් රෝහලේ.. STF කැදවයි..

July 28, 2020 at 1:20 pm | lanka C news
බදියුදීන්-කාදර් මස්තාන් ගැටේ.. 05ක් රෝහලේ.. STF කැදවයි..

වව්නියාව සාලම්බකුලම් ප්‍රදේශයේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය වරයෙකු වූ කාදර් මස්තාන් මහතාගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඊයේ (27) දින රාත්‍රියේ ඇති වූ ගැටුමකින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවට පූවර්සන් කුලම් පොලීසිය පවසයි.

සාලම්භ කුලම් ප්‍රදේශයේදී අධාරකරුවන් දෙපිරිස මැතිවරණ ප්‍රචාරක කටයුත්තක යෙදී සිටින අතරවාරයේදී  පළමුව බහින්බස්වීමක් සිදුව පසුව එය පහරදීගැනීමක් දක්වා දුරදිග ගොස් ඇත.

අනතුරුව ඒ පිළිබඳව වව්නියාව හා පූවර්සන්කුලම් පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් එම ස්ථානයට පැමිණ ගැටුම සමතයකට පත් කොට රැස්ව සිටි පිරිස් විසුරුවා හැරීමට කටයුතු කරන ලදි.

එහිදී දෙපාර්සවයේ ඇති වූ ගැටුම් වලදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්ගේ පාර්සවයේ සිව් දෙනෙකුටද හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ආධාරකරුවෙකුට තුවාල සිදුව ඇති අතර වාහන කිහිපයකට හානි සිදුව ඇත.

ගැටුම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇති බවටද පූවර්සන්කුලම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

800 views

11 Comments to “බදියුදීන්-කාදර් මස්තාන් ගැටේ.. 05ක් රෝහලේ.. STF කැදවයි..”

  1. Maulavi says:

    දැනටමත් චෝදනා කප්පරයක් තියන ඌරු බටුටීන්ව අත්තඩංගුවට නොගැනීම ප්‍රශ්නයක් පුදුමය දනවන්නක් සහ සැකකටයුතුයි. බටුටීන්, හකීමා, අසාත් වැනි ඌරන් සිටින පක්ෂයට ජන්දය නොදෙන්න.

  2. චන්ඩි මල්ලි says:

    කමක් නැහැ. ගහගන්න කියන්න. මරාගත්තත් අපිට කමක් නැහැ.

  3. Jeewanee Kariyawasam , chilaw says:

    Rishad sir dinanawata baye … sinhala chandath sahenna watenawa Rishad sirta

  4. අඩා උරාගෙ මාළුඋරාගෙ ඇඟේ තියා කපමු.

  5. සිරිතේක්කුගේ බගලවතී says:

    ඔය උෘරො ගහමරාගන්නෙ බොරැවට කියල තොපිට තේරෙන්නෙ නැද්ද බොලව් සිංහල ගොන්නු?

  6. ක්‍රිමිනල් says:

    කාදර් මස්තාන් කියන දේශප්‍රේමී මහත්මයයි , රිශාඩ් බදුයිදීන් කියන දේශද්‍රෝහී හම්බයයි අතර සටනක් , එ හින්දා තැරිදාර පුන්නක්කු බෛයො විදියට අපි ගන්නොනේ , මස්තාන් ගේ පැත්ත ,එතකොට තමයි අප්පච්චිගේ දෑත් ශක්තිමත් වෙන්නේ. දේශප්‍රේමීත්වයට ජය !!!

  7. Kgs basnayake says:

    Mewa viswasa karanna epa
    Rangapaam
    Badurdeeen and gang do their best to escape
    They are the master minds of ester attacks