බදියුදීන් ගුවන් විදුලි නාලිකාවක් අරඹයි.. ළගදීම මාධ්‍ය ජාලයක් බවට..
December 2, 2017 at 4:40 pm | lanka C news
ඇමති රිෂාඩ් බදුර්දීන්ට හිමිකාරීත්වක් සහිත බව කියන නව ගුවන්විදුලි නාළිකාවක් මෙම දින 2-3 තුලදී සිය විකාශණ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි.
එමෙන්ම ඉදිරියේදී මෙය මාධ්‍ය ජාලයක් බවට පත් කරවමින් තවත් ගුවන් විදුලි නාලිකා දෙකක් සිංහල හා දෙමළ බසින් ආරම්භ කිරීමට නියමිතය.
තවත් රූපවාහිනී නාලිකාවක්ච මෙම නවතම මාධ්‍ය ජාලයට එක්වීමට නියමිත බවද පැවසේ.
මේ එන්නේ තනිකරම මුලධරමවාදී වැඩපිළිවෙලක් මේකට අනිවාර්යෙන්ම මුදල් වියදම් කරන්නේ කටාර් රාජ්‍ය .මේ මිනිහා රජයට බොරු කරමින් නිරතුරුවම කටාර් රාජ්‍යට කුවේට් රාජ්‍යට සංචාරය කරනවා ඉතාම සැලසුම් සහගතව මුස්ලිම් අන්තවාදය මෙරට පතුරුවන්න කටයතු කරනව.සිංහලයන් මේ නාලිකා ආරම්භ කිරීමට විරුද්දව උද්ගෝෂණය කලයුතුයි .නව රජයක් යටතේ මෙම නාලිකා රජයට පවරා ගැනීමට කටයුතු කලයුතුයි .
කටාරය සහ සවුදි අරාබිය මුස්ලිම් මුලධරමවාදය ප්‍රචාරය කිරීමට කෝටි ගණන් වියදම් කරනව මොහුගේ ක්‍රියාකාරකම් වහාම නව්ත්වියයුතුයි
Moota itiry dang guwan viduli,
වහාබි ප්‍රචාරය පිනිසය
මෙය වහා නැවැත්විය යුතුයි. ඉදිරියේදී ජාතික ආරක්ශාවට විශාල තර්ජනයක් අනිවාරයෙන් මෙයමගින් සිදුවේ. මෙම පිස්සු බල්ලාව බැදදැමිය යුතුය.
Kasheruwak athi nayakayek nethi kame wipaka.
Ehenam wana winasha karana widiya wage hungak discovery programs balanna ahanna puluwan wei neda.