බදියුදීන් තව හිරවෙයි.. සහෝරයාගේ ගිණුමේ කෝටි සියයකට වැඩි මුදලක් සොයාගනී..

March 15, 2020 at 6:26 am | lanka C news
බදියුදීන් තව හිරවෙයි.. සහෝරයාගේ ගිණුමේ කෝටි සියයකට වැඩි මුදලක් සොයාගනී..

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයාට අයත් බැංකු ගිණුමක රුපියල් කෝටි සියයකට වැඩි මුදලක් ඇති බව හෙළිව තිබේ.

රහස් පොලිසිය විසින් මේ බව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

මෙම මුදල එම ගිණුමට බැර කර ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය නොවන සංවිධායකයින් බවද අවස්ථා 172 ක දී මෙම මුදල ලැබී ඇති බවද රහස් පොලිසිය විසින් වැඩිදුරටත් හෙලි කර ඇත.

පසුගිය රජය සමයේ ලංකා සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුව යළි කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය විසින් මෙම කරුණු හෙළිකර තිබේ.

288 views

22 Comments to “බදියුදීන් තව හිරවෙයි.. සහෝරයාගේ ගිණුමේ කෝටි සියයකට වැඩි මුදලක් සොයාගනී..”

  1. test says:

    අපි කලින්ම කියන්නද වෙන්නෙ මොකක්ද කියල?
    මුලින්ම ඕකව අත් අඩන්ගුවට ගන්න යනව කියල රාවයක් යවල මිනිස්සුන්ට පොඩි ත්‍රිල් එකක් දෙනව ඌටත් කල් තියාම දැන ගන්න ඉඩ අරිනවා
    ඊට පස්සෙ ඌව හොයන් පොලීසිය එනකොට ඌ ගෙදර නෑ
    ඊට පස්සෙ මෙන්න හොයා ගන්න බැරිව හිටපු එකා ඉස්පිරිතාලෙකට රින්ගනව
    ඒ අතරෙ ඌ ඉහල උසාවි නියෝගයක් ගන්නව ඌව හිරේට ගන්න දෙන්න එපා කියල
    ඊට පස්සෙ පොලීසියෙන් ඇවිත් බොහොම ගෞරවයෙන් ඌව උසාවි ඉදිරිපත් කරල වෙන දවසකට දින අරගෙන ඌරු හිනාව දාගෙන අත උස්සගෙන වන වන උසාවියෙන් එලියට ඇවිත් පොර ටෝක්ස් ටිකකුත් දීල යන්න යනව.. උබලට උදාහරන ඕන නම් රාජිතයවයි රවියවයි මතක් කර ගනින්

    • Sd7 says:

      රවියව නිදහස් කලේ යහපාලන පත් කල නිතිපති විසින්. නව විවස්වතා අනුව රජයට නීතිපතිව ඉවත් කිරීමට පාර්ලිමේන්තු අනුමෙතිය අවශයි . තාම නිතිය unp ,jvp උන්ට පක්ෂව තමයි තීන්දු දෙන්නේ යහ පාලනයට කඩේ ගිහිල්ල රටම අහුලක් කරලා නපුංසකයෝ වගේ comment දන උන්ට උන්ගේ නීතිපති තාම වැඩ කරන්නේ කියල අමතකවෙලා

  2. Gini says:

    You caught so many thieves. What happened to the previous case. Are they in jail??. Some one got jail sentence for not having a train ticket. 🐃×225.

  3. sinha le says:

    බදුර්දින්ගේ සියලුම හොර මුදල් මල්ලිගේ නමට හරවලා තිබෙන්නේ

  4. Sun says:

    From the leader Ranil all were following the leader robing and looting banks. Some politicians were doing the drug business round the country with the help of weak leadership of the country. All were running for money without developing the country. Started no industry in the country with an intention of using brains and manpower. The country was almost collapsed.

Main News