බදියුදීන් නිදහස් කරන්නැයි වව්නියාවේ සහ මන්නාරමේ විරෝධතා…

May 4, 2021 at 2:26 am | lanka C news
බදියුදීන් නිදහස් කරන්නැයි වව්නියාවේ සහ මන්නාරමේ විරෝධතා…

අත්අඩංගුවට ගෙන ඇති හටපු අමාත්‍යවරයෙකු වූ හා සමස්තලංකා මහජන කොන්ග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා වව්නියාවේ සහ මන්නාරමේ උද්ඝෝසණයන් සංවිධානය කොට තිබුණි.

වව්නියාව සාලම්බකුලම් ප්‍රදේශයේ සාමානය වැසියන් පිරිසක් විසින් එම ගම්මානයේ උද්ඝෝෂනයක් සංවිධානය කොට තිබූ අතර මන්නාරම් නගර මධ්‍ය යේ සම්ස්ථලංකා මහජන කොන්ග්‍රස් පාක්ෂිකයින් පිරිසක් විසින් තවත් උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබුනි.

එහිදී උද්ඝෝෂණයට සහභාගී වූවන් වැඩිදුරටත් පවසා සිටියේ,

‘ රිෂාඩ් බදියුදීන් මහතා ඇතුලු එතුමන්ගේ සොහොයුරා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසියම් දේශපාලිනක පලිගැනීමක් හේතුවෙන් හා කිසිදු සාක්ෂියක් නොමැතිව අත්අඩංගුවට ගෙන ඇති බවටත් මෙලෙස දින 90 ක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලඟ තබා ගැනීම දැඩි අසාධාරණයක් බවටය.

එමෙන්ම සුලු ජාතීන් වෙනුවෙන් හඩක් නැගූ පක්ෂ නායකයෙක් මෙන්ම වන්නි සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ගැටලු වෙන්වෙන් හඩක් නැගූ රිෂාඩ් බදියුදීන් මහතා වහාම නිදහස් කිරීමට රජය පියවර ගත යුතු බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,806 views

4 Comments to “බදියුදීන් නිදහස් කරන්නැයි වව්නියාවේ සහ මන්නාරමේ විරෝධතා…”

  1. ටජිමාල් says:

    බල්ලෝ බිරුවට කඳු පහත වෙන්නේ නැහැනේ. ඔහේ බුරපුදෙන්. මුන් ඔක්කොම වහාබි අන්තවාදියෝ. නවත්තන්නෙම නැත්තන් රොත්තම එක සැරේම දිවියලෝකේ යැව්වනං උන්ටත් හොඳයී. කොහොමටත් මුන් මේ ඔක්කොම් කොරන්නේ එහේ ඉන්න කන්යාවියෝ 71 දෙනාටම ගේම දෙන්නනේ.

  2. ඇට නම ලස්සේ ට කතිරේ ගහපු නොන්ඩි සිමා says:

    මල්වානේ හාමුගේ අනුග්‍රහයෙන් ඕගනය්ස් කරපු එකක් වගේ. හොඳයි හොඳයි අපි ඉතින් බය්යෝ වගේ මේවා බලල ආතල් එකක් ගන්නම්කො.

    • ටජිමාල් says:

      උඹ මල්වනේ හාමු එක්ක ඔර්ගනයීසින් කොමිටියේ හිටපු එකෙක් නිසා උඹ කියන දේ ඇත්ත වෙන්නැති මචන්

  3. Maha sinhale says:

    ලංකාවේ පදිංචි වූ මුස්ලිම්වරුන් බහුතරය මුස්ලිම් ආගම වැළඳගත් දකුණු ඉන්දීයයන් වූ අතර ඔවුන් මවුබස වශයෙන් භාවිතා කෙළේ අරාබි නොව දෙමළ යි. අද ද ශ‍්‍රී ලංකා බහුතර මූර්- මුස්ලිම්වරු සිය මවුබස වශයෙන් සලකන්නේ දෙමළ භාෂාවයි.

Leave a Comment

Main News