බදියුදීන් නිදහස් කිරීම ගැන අගරදගුරුගේ දැඩි විරෝධය.. දේශපාලන ගණුදෙනුවක් යයි චෝදනා..- මාධ්‍ය හමුවක කෙලින්ම කියයි..

October 3, 2020 at 10:02 pm | lanka C news
බදියුදීන් නිදහස් කිරීම ගැන අගරදගුරුගේ දැඩි විරෝධය.. දේශපාලන ගණුදෙනුවක් යයි චෝදනා..- මාධ්‍ය හමුවක කෙලින්ම කියයි..

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි ඇතැයි කීමෙන් දැනට මාස පහකට පමණ පෙරාතුව අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා වන රියාජ් බදුර්දීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය සහ කනස්සල්ල පළ කරන බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් සඳහන් කරයි.

මෙලෙස නිදහස් කිරීම පිටුපස දේශපාලන ගනුදෙනුවක් නැති බව තමන්ට සැක සිතන බවද උන්වහන්සේ කියා සිටිති.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණය නිසි පරිදි සිදු කරන ලෙසද ඉල්ලා සිටි උන්වහන්සේ මෑතකදී සිදු වූ ඇතැම් සිදුවීම් ගැන තම අප්‍රසාදය පළ කරන බව කියා සිටියහ.

අගරදගුරු හිමියන් මේ බව සඳහන් කළේ කොළඹ අගරදගුරු නිවසේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

34,783 views

20 Comments to “බදියුදීන් නිදහස් කිරීම ගැන අගරදගුරුගේ දැඩි විරෝධය.. දේශපාලන ගණුදෙනුවක් යයි චෝදනා..- මාධ්‍ය හමුවක කෙලින්ම කියයි..”

  1. Some really interesting info, well written and generally user genial.

  2. හිටං says:

    කොයි පැත්තෙන් ආණ්ඩු පත් උනත් ඇමැති කන් කරපු තම්බින්ටයි දෙමෙල්ලුන්ටයි දැන් නයාට බුමිතෙල් ගහල වගේ. සිංහලයෝ දෙපෙත්ත බෙදිලා යින්න කන් හම්බයන්ටයි මට්ටයන්ටයි රජ මගුල්. සජියෝ, තොට කවදාවත් හම්බයෝයි මට්ටයෝයි එක්ක මේ රටේ බලය අල්ලන්න බැ. එක නිසා ගෝට එක්ක සන්දාන ගත වෙයන්. රට ගැන හිතලා.

  3. ඒකටත් සජියව ගාවගෙන. සජිය නෙවෙයි චමලයි බදියුදින් ගන්න යන්නෙ. 20 හරහා රටට කෙලිනකොට, ත්‍රස්තයෙක් මේ පැත්තට ගන්නකොට දැන් ඇට නම ලක්සෙ පො…යින්ට ෂැපදදදදදදදද? ආාා…?

Main News