බදියුදීන් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරේ..

October 20, 2020 at 10:40 am | lanka C news
බදියුදීන් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරේ..

එළැඹෙන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් මීගමුවේ පිහිටි පල්ලන්සේන පිහිටි තරුණ වරදකරුවන්ගේ විශේදන මෂ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

බන්ධනාගාර අධිකාරීවරයා සදහන් කරන්නේ රිමාන්ඩ්ගත කරන සිරකරුවන් සෞඛ්‍ය උපදෙස් මත නිරෝධායන සිදු කල යුතු නිසා ඔවුනටද ඒ අනුව කටයුතු කල බවයි.

මේ අතර තමන් අත්අඩංගුවට ගැනීම වලකන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් බදුර්දීන් විසින් ගොනු කර තිබූ පෙත්සම අද දින සලකා බැලීමට නියමිතව තිබේ.

40,865 views

17 Comments to “බදියුදීන් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරේ..”

  1. Mkandure Hudush says:

    ඔය මිනිස්සුන්ව ඇද්ද කියන බස් පෙන්නන්න මෙයාව එක්කං යන්නේ නැද්ද?

  2. himali says:

    මේ හදන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට විශේෂ වරප්‍රසාද වරදාන දී ඉන්න

  3. King Bull says:

    එහෙනම් ඌත් ලෙඩවෙලා රෝහල්ගත වෙලා. ඕ ඕ ඕ කේ .

    • Saradiel says:

      බදියුදීන්, අර්ජුන් මහේන්ද්‍ර වගේ අතුරුදහන් වෙයි මුදල් බලේට

  4. ක්‍රිමිනල් says:

    කිරිබත් කාපු මෝඩ බෛයන්ට විනාඩි 2 යි තත්පර 33 ක නිහඩ තාවය දක්වා , හදපිරි මෙව්වා එක පුදකරමු. !

    • saman says:

      මේ යකාට මොනවද මේ කියවන්නෙ. මුගෙ ජාතිය ආගම මොකද්ද ? මූට එහෙම එකක් එකක් තියා හරි හමන් ජාතිකත්වයක් තියෙනවද කියන එකයි පශ්ණ….

  5. Hilton yawa nirodayanayata siyaluma wiyadam rajayen Breanna emathikamak denna

Main News