බදියුදීන් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරේ..

October 20, 2020 at 10:40 am | lanka C news
බදියුදීන් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරේ..

එළැඹෙන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් මීගමුවේ පිහිටි පල්ලන්සේන පිහිටි තරුණ වරදකරුවන්ගේ විශේදන මෂ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

බන්ධනාගාර අධිකාරීවරයා සදහන් කරන්නේ රිමාන්ඩ්ගත කරන සිරකරුවන් සෞඛ්‍ය උපදෙස් මත නිරෝධායන සිදු කල යුතු නිසා ඔවුනටද ඒ අනුව කටයුතු කල බවයි.

මේ අතර තමන් අත්අඩංගුවට ගැනීම වලකන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් බදුර්දීන් විසින් ගොනු කර තිබූ පෙත්සම අද දින සලකා බැලීමට නියමිතව තිබේ.

41,204 views

17 Comments to “බදියුදීන් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරේ..”

  1. kamal says:

    යස වැඩේ බස් වල මිනිස්සු ඇද්දට

  2. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මූ මේ මාංචු අපට පෙන්වල කියන්නෙ ඒව ඌට නෙමෙයි අපට දාන්න කියලද​?හොර තඩිය​.

  3. saman says:

    A hotel facility for him

  4. Randa says:

    ඇයි බුරියානියො උඹ හැමදාම ගොන් ,වහල් බයියන්ට පු& අරින්නෙ🤣😂😂

  5. සීයා පප්පා says:

    ඕකට නං ඉතිං තරු ඉතිරෙන හෝටල් තියෙන්නං ලංකාවෙ කීපයක්ම . එව්වායිං එකක් නාකෙයි .

  6. nim says:

    දන්න එකෙක් කියපල්ලකෝ එකෙක් නීරෝදයනය කරන්න ගෙනියන්න මෙච්චර දැගලුවේ ?

  7. merata eka says:

    ayuda pennanna giniyanna widiyak nadda?

  8. Gamini says:

    Rajitha Film – Version 2
    Norodanaya karanna yawanna arrest karannama oonada? Mata nam theerenne nehe eeka. Full Upset.

  9. Gini says:

    Lying and show. He will be realised. This is a better excuse than going in wheelchair and the hospital the usual way. Now a days people are smarter in 5 years you have to go for a election again. 😂😂

  10. Gamini says:

    Is this RAJITHA FILM – 2 ???

Main News