බදියුදීන්-නිරෝෂන් දරුණුවට ගැටේ.. ‘උස්සලා පොලවේ ගහනවා’ නිරෝෂන් කියයි..

July 15, 2019 at 9:20 am | lanka C news
බදියුදීන්-නිරෝෂන් දරුණුවට ගැටේ.. ‘උස්සලා පොලවේ ගහනවා’ නිරෝෂන් කියයි..

හිටපු ඇමැති රිෂාඩ් බදුයුදීන් හා රාජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා අතර උණුසුම් වචන හුවමාරුවක් පාර්ලිමේන්තුව දී ඇතිවී තිබේ.

මෙම වචන හුවමාරුව ඇතිවී තිබෙන්නේ ණ්ඩුවට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීමට ටික වේලාවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කාමරය ඉදිරියේදීය.

නිරෝෂන් පෙරේරා මහතාට රිෂාඩ් බදුර්දීන් මහතා චෝදනා කර ඇත්තේ තමනට එල්ල කරන විවේචන දරුණු බවත් ඒවා වහාම නැවැත්විය යුතු බවත්ය.

ඊට ප්‍රතිචාර දක්වමින් නිරෝෂන් පෙරේරා ඇමතිවරයා පවසා ඇත්තේ තම ජනතාව වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් විවේචනයන් ඒ ආකාරයෙන්ම ඉදිරියේදීද කරන බවත්ය.

මෙම වාදය එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් ගණනාවක් ඉදිරියට සිදුවෙද්දී එක්වරම නිරෝෂන් පෙරේරා ඇමතිවරයා සඳහන්කර ඇත්තේ ‘වැඩිය කෑ ගැහුවොත් උස්සලා පොලවේ ගහනවා’ යනුවෙනි.

කෙසේ වෙතත් පිරිස මැදිහත් වීම වාදය නිරාකරණය කර ඇති නමුත් නිරෝෂන් පෙරේරා මහතා අවසාන වශයෙන් පවසා ඇත්තේ තමන්ට ඇති විවේචනය හෙට දිනයේද නැවතත් එල්ල කරන බවයි.

64,897 Viewers

14 Comments to “බදියුදීන්-නිරෝෂන් දරුණුවට ගැටේ.. ‘උස්සලා පොලවේ ගහනවා’ නිරෝෂන් කියයි..”

  1. Asaranaya says:

    මාර චන්ඩියෝ ටිකක්නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. උඹලා දෙන්නම වරෙල්ලකෝ අයෙත් චන්දෙ ඉල්ලගෙන. දෙන්නම් දෙකට නැවිල.

    • Kamal says:

      යකෝ මම හිතුවේ එජාපේ ඉන්න ඔක්කොම රිශාඩ්ලට පු… දෙන තක්කඩි රැලක් කියල. බලාගෙන යනකොට මේවගේ සුපිරි පොරවලුත් ඉන්නවනේ.

      • Wisdom says:

        රැවටෙන්න එපා. ලංකාවේ සන්හින්දියාව උපරිමයෙන් තියෙන්නේ පාර්ලිමේන්තුවේ. ඒ ගොල්ලන්ගේ වාග් ප්‍රහාර අපට පෙන්වන නාටක පමණයි

        • kawinda says:

          hema dema minus widihata hithanna epa. Niroshan kiyanne kondak nethi sewala ” POINT OF ORDER ” wage manthiri kenek nowei. prathipaththiyak thiyena deshapaalakayek. api ohuge adahasata garu karanna ona. wali epa. ondin beriunoth narakin kiyala perani aya kiyanawane.

  2. Janaka says:

    මෙන්න සුපිරි මහත්වරු. ඔබ සුපිරි තරුවක්. කශේරුවක් ඇති ඔබතුමා එජාපයේ සිටින නිලමැස්සන්ට ආදර්ශයක්. නිරෝශන් සර් අපි ඔබ සමගයි.

  3. Nana says:

    පඩ ශෝ .. බදූර්දීන් නිරෝෂන්ව හක්කේ තියල තලයි.

    • Indrajith says:

      Nana aei badurdeen echcharatama chandiyekda. Uta Salli bale athi eheth u mona bijjekda ban. Harak mas kalama uge dath tika dirala athi

  4. kamal says:

    අපෝ මේ නිරෝෂන් පෙරේරා කියන්නේ ඇමෙරිකාවේ අවරුදු 25ක් විතර ඉඳලා ඇමෙරිකාවේ පුරවැසිභාවය අරගෙන යුද්දෙන් පස්සේ වසර ගණනකට පස්සේ ලංකාවට ඇවිත් දැන් පොර වෙන්න හදනවා. මුවත් ඇමෙරිකාවටම යවලා දාන්න ඕනේ. තාත්තා ධිවර ඇමති වෙලා ඉන්නකොට ගහපු ගැහිලි අපි දන්නවානේ

  5. Saradiel says:

    මුන් සේරම අලි බබා සහා හොරු 40 සමානයි චන්දේ දීමෙන් වළකිමු

  6. Rohan says:

    Well done Niroshan, we are proud of you for attacking these muslim bastards

  7. Aruna shanthi says:

    nirosan perera kiyanne mahatma desapalanaye pratimurtiyak.egana puttalam disttirikkaye janatawa hodata dannawa.

  8. Sirisena Yatawara says:

    Niroshan claim and blame against that of Rashies Badideen is most correct statement.

    I believe Rashies is key person behind that 21/4 Terror attack which claim by Niroshan has susbsntitsil information inside and outside of Muslim terror attacked.
    The leader of RW of UNP,while leadership including CBK and MS wanted hide all connection of Raised involvement in 21/4 Muslim attack.
    Because of that Saudi Arabian are behind that Sunni Muslin terrorist,in world-wide,

  9. Sirisena Yatawara says:

    Niroshan claim and blame against that of Rashies Badideen is most correct statement.
    I believe Rashies is key person behind that 21/4 Terror attack which claim by Niroshan has susbsntitsil information inside and outside of Muslim terror attacked.
    The leader of RW of UNP,while leadership including CBK and MS wanted hide all connection of Raised involvement in 21/4 Muslim attack.
    Because of that Saudi Arabian are behind that Sunni Muslim that terrorist,in world-wide,

Main News