බදියුදීන් නිවසේ දැරියන් හය දෙනෙකු දූෂණය කරලා.. එක් දැරියක් දුෂණය කර ගිනිතබා මරලා..

December 2, 2021 at 12:02 am | lanka C news
බදියුදීන් නිවසේ දැරියන් හය දෙනෙකු දූෂණය කරලා.. එක් දැරියක් දුෂණය කර ගිනිතබා මරලා..

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාද් බදියුදීන් මහතාගේ නිවසේ දැරියන් හය දෙනෙකු දූෂණය වී ඇති බවට වාර්තා තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා සඳහන් කරයි.

ඉන් එක දැරියක් දූෂණය කර ගිනි තබා මරා දැමූ බවද ඔහු පැවසීය.

විපක්ෂයේ සිටින කිසිදු කාන්තා මන්ත්‍රීවරියක් මේ සම්බන්ධයෙන් එදා කිසිම හඬක් නොනැගූ බවද පැවසූ ඔහු අද ව්‍යාජ කාන්තා විමුක්තියක් වෙනුවෙන් ඔවුන් පෙනී සිටින බවද පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළේය.

34,446 views

11 Comments to “බදියුදීන් නිවසේ දැරියන් හය දෙනෙකු දූෂණය කරලා.. එක් දැරියක් දුෂණය කර ගිනිතබා මරලා..”

  1. Covid18+ says:

    කෝ අනුරයියා ඇඳ යටද? ඕකෙ රාජපක්ෂ කෙනෙක් හිටිය නම් රඟන රැඟිල්ල කෝ. හිඟන දේශපාලන පක්ෂ. ඊයා ඕකට කඩේ යන උන්.

  2. jude says:

    දැන් කල්ලතෝනි කෑගහයි ඕං ජාතිවාදය අවුස්සනවා කියලා. මේ හම්බයා විල්පත්තුව කපලා නිතියෙන් ගැලවෙලා ගියා, පාස්කු ප්‍රහාර චෝදනාවලින් පැනලා යයි, දෙමල දැරවියගෙ මරනය පිලිබද චෝදනාවලිනුත් ගැලවෙලායයි. නිති ක්ෂෙස්ත්‍රය හම්බ රජදහනක්.

  3. On The Spot says:

    සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාද් බදියුදීන් මහතාගේ නිවසේ දැරියන් හය දෙනෙකු දූෂණය කරලා.එක් දැරියක් දුෂණය කර ගිනිතබා මරලා.
    එතකොට එයා මහත්තයෙක්ද​?

    • John the baptice says:

      මෝහමෙඩ් තමන්ගේ යුද්දෙට මිනිසුන් එකතු කලේ යුද්දෙට යන්න බැදෙනවානම් එක්කෙනෙක්ට ගැහැණු හතර දෙනෙක් ගන්න පුළුවන් කියා නීතියක් දැම්මේ නිසයි. විසාල පිරිසක් එයට කැමතිවෙලා තිබෙනවා.

  4. LalithM says:

    මලකුනු මතින් දේශපාලන ජනප්‍රියත්වය. පොහොට්ටු දේශපාලනය…

    • MD says:

      ඵතකොට යමපාලනය පටන් ගත්තේ මිනි අලු වළවල් කුණු වළවල් පෙරලගෙන නෙවෙයි නේද?හරියට අමතක වෙනවනේ අපට

  5. Mohammed Pakeer says:

    Ye, maksheena. poru keenta yepaa. Api wedakaarilaage wuththata wukkanawaa itharaayi. Thooshane kuraane ne. Merichcha kella merune Gash tenkiya puuralaa.

  6. සහොදරය says:

    මොනව උනත් මොනව කරත් එප හම්බ උනානේ ඊටපස්සෙ නඩු ටික එදගෙන යනව තව අවුරුදු 5ක් විතර ඊටපසු එන ආන්ඩුවෙ න් නිදොස් කොට නිදහස් කරන ව.
    මෙ ස්‍රි ලoකා ව මල්ලි

  7. අපි ජේවීපී says:

    මේවා විසේසයෙන්ම ජේවීපී කට්ටිය ට නම් පේන්නෙ නෙහේ මොකද පක්සයේ අරමුදල් තර කරගන්නේ මේ කට්ටිය ගෙන් නේ

  8. Ayyo meka mokakda. Andywata kokka gahapan. Siyallenma nidos Kota nidahas. Safi dostarayata. Raja mendura uyana wenasuwaokuth une nehe. gasngehilla minissu merua wathkam wenasuna sadda ne. Seeni gehilla. Nitragen pohora gehilla sadda ne. Me rata 75% kewe rajapaksala. Ithiriya anith ewun sapawewa. Less educated idiots ruined my country

  9. 3ත් නැති ජෙප්පා says:

    ඉතින් ඌව තව රකින්නේ මොකටද? නීතිය ක්‍රියාත්මක කරපන්

Main News