බදියුදීන් පවුල පිටින්ම ඇතුලේ.. බිරිද, මාමා, මස්සිනා, තැරැවුකරුට අධිකරණය දුන් නියෝගය මෙන්න…

July 24, 2021 at 12:00 pm | lanka C news
බදියුදීන් පවුල පිටින්ම ඇතුලේ.. බිරිද, මාමා, මස්සිනා, තැරැවුකරුට අධිකරණය දුන් නියෝගය මෙන්න…

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ මාමණ්ඩිය මස්සිනා සහ තැරැව්කරුවා තවත් පැය 48 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් අද අවසර ලබාදුන්නේය.

ඉන් අනතුරුව ජූලි 26 දින ඔවුන් නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අධිකරණය නියෝග කරන ලදී.

බදියුදීන් මහතාගේ නිවසේ බාල වයස්කාර දැරියක් ගිනි තබා ගෙන සිය මිය යාමත් සහ ඇය ලිංගික අපහරණයට ලක් වී තිබීම සම්බන්ධයෙන් බිරිඳ, මාමා සහ තැරැව්කරු අත්අඩංගුවට ගෙන ඇති අතර මස්සිනා අත්අඩංගුවට ගෙන ඇත්තේ එම නිවසේ සේවය කළ වෙනත් තරුණියක් දූෂණය කළේ යෑයි එල්ල වූ චෝදනා මතයි.

38,482 views

17 Comments to “බදියුදීන් පවුල පිටින්ම ඇතුලේ.. බිරිද, මාමා, මස්සිනා, තැරැවුකරුට අධිකරණය දුන් නියෝගය මෙන්න…”

  1. assnga says:

    the same ditts damma wedamneeya karmaya will come behind other merderes as well

  2. Mssilva says:

    Do not worry they will get bail asap. That is the maximum punishment available to child abusers and rapists under sri lankan law. Its money. If you have money and power, then it is easy routes in sri lankan legal system.

  3. අරවින්ද says:

    රෙස්පෙක්ට් ස’

  4. Muslim mantri. Sahaya. Anduwata. Siyalloma nidos Kota nidahas monada ottu

Main News