බදියුදීන් පාස්කු බෝම්බ ප‍්‍රහාරයට හෝ කිසිදු ත‍්‍රස්ත ක‍්‍රියාවකට සම්බන්ද නෑ..- පාස්කු බෝම්බ කමිටු සභාපති නිවේදනය කරයි..

June 29, 2019 at 3:27 am | lanka C news
බදියුදීන් පාස්කු බෝම්බ ප‍්‍රහාරයට හෝ කිසිදු ත‍්‍රස්ත ක‍්‍රියාවකට සම්බන්ද නෑ..- පාස්කු බෝම්බ කමිටු සභාපති නිවේදනය කරයි..

පාස්කු ඉරිදා දින සහ මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර වලට හෝ කිසිදු ත‍්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ වී ඇතැයි කරුණු හෙලි වී නැති බව එ් සම්න්ධයෙන් විමර්ශණය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිංහ මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත වැඩබලන පොලිස්පතිවරයා විසින් යොමු කරන ලද ලිපියක් උපුටා දක්වමින් මේ බව කියා සිටියේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ බව දන්වන ලද ලිපිය සභාපතිවරයා විසින් කාරක සභාව හමුවේ කියවනු ලැබීය.

19,550 Viewers

13 Comments to “බදියුදීන් පාස්කු බෝම්බ ප‍්‍රහාරයට හෝ කිසිදු ත‍්‍රස්ත ක‍්‍රියාවකට සම්බන්ද නෑ..- පාස්කු බෝම්බ කමිටු සභාපති නිවේදනය කරයි..”

  1. CHAMINDA -SADA STF says:

    THANK YOU VERY MUCH FOR THE CLEARANCE GIVEN. WE HAVE BEEN WAITING FOR THIS.
    BEING SINHALESE YOU AND SF AND OTHERS COULD NOT UNDERSTAND THE REALITY….. AS YOU DO NOT HAVE BETTER EDUCATION BACK GROUND, YOU DO NOT HAVE MOTHER/ FATHER & CHILDREN.
    YOU DO NOT HAVE A MOTHERLAND.
    NO WORRY WE WILL SEE WHAT BEST WE CAN DO…. WE WILL NO DO OR DIE….BUT WE DO & DIE…

    • ජනිටර් කමිටුව says:

      හරක් ටික හැරෙන කොටම ජනතාවට තේරෙනවා කෙසෙල් පැලේට තමයි කියලා.

  2. හිටං says:

    අර මහ බැංකු මංකොල්ලය සිරිකොත නිතිඳයන් දමා මහ මැතිවරනයට පෙරසුද්ද කලා වගේ දැන් නිතිපති උසාවියේ නඩු දාලා

  3. don katugampala says:

    RANIL THAMANGEMA “VALA KAPAGANNE” ME THEREEM KAMITUVEN .

  4. The people says:

    It would not be a surprise ,even if the present power greedy rulers take steps to put the blame of that Natioal tragedy ,ultimately on Sinhala people,seeking minority votes.

  5. dan says:

    Without even any questioning CID has given a certificate for Badudeen. Good job acting DIG. Money works everywhere???????

    • Tic says:

      Fantastic. This is what we were expecting to see. Now it had been confirmed. How efficient our law enforcement. Good job. (Hi hi….)

  6. සිරිකොත says:

    බදුර්දීන් කැලෑ කපලත් නැහැ. ගම්මිරිස් ඩීල් දාලත් නැහැ. කරැංකා වලින් ගසා කාලාත් නැහැ. මරාගෙන මැරැනෙ ලංකාවෙ මුස්ලිම් නොවෙය් IS කාරයොය්. ලංකාවෙ මුස්ලිම් කවුරැවත් පාස්කු ප්‍රහාරය කලේ නැහැ. සිංහල අම්මලා ෂාපි වඳ තලේ නැහැ. මේවා IS කාරයින්ගෙ වැඩ. අපි ජාතියන්තරය එක්ක මුස්ලිම් රටවල් එක්ක බොරැ ප්‍රචාර කරන සිංහල බෞද්ධ අන්තවාදීන් නැතිකරනවා. – අගමැටි රනිල්.

  7. Suwaris says:

    Hah hah haaaaaa

  8. sinha le says:

    කැකිල්ලේ තීන්දුව ලැජ්ජයි

Main News