බදියුදීන් පෙර සිටි ඇමති ධුරයටම.. අස්වූ සියළු දෙනා නැවත දිවුරන්න සූදානම්.. ජනපතිගේ වේලාව පමණක් ප‍්‍රමාදයි..

July 29, 2019 at 6:28 am | lanka C news
බදියුදීන් පෙර සිටි ඇමති ධුරයටම.. අස්වූ සියළු දෙනා නැවත දිවුරන්න සූදානම්.. ජනපතිගේ වේලාව පමණක් ප‍්‍රමාදයි..

ඇමති ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් නැවතත් ඇමති ධුර බාර ගැනීමට තීරණය කර ඇත.

අගමැතිවරයා සමග පැවති විශේෂ හමුවකදී මෙම තිරණය ගෙන තිබේ.

ඒ අනුව එම පිරිස නැවත දිවුරුම් දෙනු ඇති බවත් ජනාධිපතිවරයා විසින් ඊට වෙලාව දීම පමණක් ඉතිරිව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රි මුජිබර් රහුමාන් මහතා පැවසීය.

රිෂාඩ් බදියුදීන් මහතාද ඇතුළුව ඉවත් වු සියලු පිරිස පෙර සිටි තනතුරුවලම දිවුරන බවද ඔහු සදහන් කලේය.

9 views

8 Comments to “බදියුදීන් පෙර සිටි ඇමති ධුරයටම.. අස්වූ සියළු දෙනා නැවත දිවුරන්න සූදානම්.. ජනපතිගේ වේලාව පමණක් ප‍්‍රමාදයි..”

  1. Jay says:

    Dear UNP supporters ,

    How can you tolerate these kind of political dramas.
    Where is your spinal code?

    KONDA PANA NATHI KAMATA BEHETH GANNEMA NATHIDA?

    • Amaris says:

      ගරු ජනාදිපතිතුමනි, මේ රටේ සිටිය ජනාදිපතිවරුන් අවම වැරදි ප්‍රමානයක් කර ඇත්තේ ඔබතුමයි. සාපේක්ශව ඔබගේ සේවය විසිස්ඨයි. නමුත් ඔබ මහජනයා අතර අප්‍රසාදයට පත්වීම ඉතාම කනගාටුදායකයි. එයට ප්‍රදාන හේතු වන්නේ විල්පත්තු වන සංහාරයේදී නිහඩ පිලිවෙතක් අනුගමනය කිරීම හා හිස්බුල්ලා සහ අසාඩ් සාලි වැන්නෞන් ආන්ඩුකාර දූර වලට පත්කර ඔහුන්ට රිසිසේ කටයුතු කිරීමට ඉඩනැරීම. ඔබ මේවා කලේ මුස්ලිලිම් චන්ද ලබාගෙන නැවත බලයට පත්වීමේ අරමුන නිසයි. එය ගගට කැපූ ඉනි හා සමානයි. සිදු ඌයේ ඔබ අපකීර්තිමත් පාලකයෙක් වීම පමනයි. ඔබ තාමත් ප්‍රමාද වැඩි නැත. කලයුත්තේ රට විනාශ කරපු මොහුන්ගේ ඇමති දූර ලබාදීම නවත්වා සාෆි අතුලු සියලු දෙනාට එරෙහිව කඩිනම් පරීක්ශනයක් පවත්වා ඔහුන්ට දඩුවම් දීමයි. එවිට ඔබේ නම ඉහිහාසයේ රන් අකුරින් ලියවේවි.

    • john the baptice says:

      ඇයි බන් මුන්ව පොහොට්ටුවෙ ආන්ඩුවක් ආවම ඒකට ගන්නෙ නැද්ද? 😀 😀

      • Pal says:

        Gannawa Namuth Me wage pora talk Summa.

        Mun Dan inne thope Maha Eun Baya karagena Bola..

        UNP ministers start shivering when they see Muslim leaders.

      • Jay says:

        Jhone Baptice Harako..

        Thota Thawama Ponil wage Pendek Rate Nayakaya widihata onadha?

        Kapiya Guuu ..

        Oita wada Hodai bola.

    • Nishantha says:

      They dont regret about bomb explosions or sterilisation incidents. So unp supporters dont have worries for reappointment of those minsters. Actually they are very much happy about the behaviour or those muslim ministers

  2. Critic says:

    He’s allowed to smuggle weapons and drugs to the country as he acts according to the vision of the UNP. What UNP wants is to create another turmoil in the country before they leave.

  3. kawinda says:

    diurum dennako. vishwaasabhangaya newathath enawa.

Main News