බදියුදීන් බිත්තියටම හිරවෙයි.. CID නිවස සෝදිසි කරයි.. ගස් යන ෆයිල් රැසක් අසුවේ..

February 9, 2020 at 10:32 pm | lanka C news
බදියුදීන් බිත්තියටම හිරවෙයි.. CID නිවස සෝදිසි කරයි.. ගස් යන ෆයිල් රැසක් අසුවේ..

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට අයත් මන්නාරම පිහිටි නිවසක් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂාකර තිබේ.

එහිදී හිටපු ඇමතිවරයාට අයත් දේපළ සම්බන්ධයෙන් සඳහන් වන ලේඛන තොගයක් හමුවී ඇතැයි වාර්තා වෙයි.

හිටපු ඇමැතිවරයා විසින් මිලදී ගත් ඉඩම් නිවාස ඇතුලු දේපල ගණනාවක තොරතුරු මේ සමග පොලිස් භාරයට පත්ව ඇතැයි සඳහන්ය.

පසුගිය රජය සමයේ ඇමති ධූරයක් දරමින් සිදුකරන ලද මහා පරිමාණ ව්‍යාපාර පිළිබඳ තොරතුරු ද අදාළ ලිපි ගොනු වී ඇති බවද ආරංචි මාර්ග කියයි.

දැනටමත් ඔහුගේ සහෝදරයා වන රිෆ්කාන් බදියුදීන් අයථා ලෙස ඉඩම් අත්පත්කර ගැනීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

61,252 Viewers

18 Comments to “බදියුදීන් බිත්තියටම හිරවෙයි.. CID නිවස සෝදිසි කරයි.. ගස් යන ෆයිල් රැසක් අසුවේ..”

  1. Gini says:

    Book a bed in IC unit and bail him out.

    • Amda says:

      Don’t worry, our prime minister will help you. You know what you have to do. Ask Raajitha what to do.

      • කිරිමෙල් says:

        For everything these 🐂🐂🐂🐐🐐🐐🐮🐮🐮target MR, because he finished terrorist activities of LTTE and started the development of country after DS and JR.

        • Kalana says:

          හම්බ නීති හදල දුන්නේ කවුද? එහෙනම් රට ආරක්ෂා කලාද? රට දුන්න නිකන්.

          • ලක්වැසියා says:

            හම්ම්බ නීති හදල, හම්ම්බ ත්‍රස්තවාදීන්ව ආරක්ෂාකරල, උන්ගෙ ත්‍රස්තවාදී වැඩවලට රජ්‍ය අනුග්‍රහය දීල, රට පාවල දුන්නෙ තොපේ Gunp-Jvp ගවපාලකයො.

          • ලක්වැසියා says:

            බැරි වෙලාවත් 2019 දී joker සුජිය බලයට ආවනම් බලාගන්න තිබුන හම්බ අන්තවාදීන්ගෙ ඊලඟ සෙල්ලම් ටික.

  2. Vasana says:

    බදියුදීන් අපේ රටේ විල්පත්තු වන රක්ෂිතයට කල ජාතික අපරාධයට මොහුට විරුධව නීතිමය පියවර ගත යුතුයි
    සදහටම සිරගත කල යුතුයි ..මෙවැනි පුද්ගලයින්ට නිදැල්ලේ සිටීමට හෝ දේශපාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි

    • Karma says:

      Ape rate deshsapaluwo kawadda sadahatama hire giye.. Muth hamadama nidalle indiwi.

      • විල්පත්තු says:

        විල්පත්තුව සම්බන්දව මු හිරේ දාන්ඩ බැ. මොකද එක කපලා එලි කරලා දුන්නේ බැසිල් හා මහින්ද සංයෝගය. එනිසා වෙන මොනා හරි කෙස් එකකට දාන්න.

        • ලක්වැසියා says:

          විල්පත්තුවෙන් 90% කට වඩා කපාදැමුව්වෙ Gunp -Jvp ගවපාලන රජය කාලෙ, එම රජයේ පූර්න අනුග්‍රහය ඇතුව.

    • N.Perera says:

      mu genwapu cocain container ekata monawaada unay?

  3. Kumar says:

    Rishad, Dr. Shapi, asad saley should be in jail.

  4. Saman says:

    Paskuleader

  5. Kalana says:

    චන්දය ඉවරවෙනකල් ඉවසපන්.. බය වෙන්න එපා, අමෙරිකාවෙන් ලොක්ක ආව බේරා ගන්න. එයාගේ අයියත් ඉන්නවනේ, එයා කරන්නෙත් ඔයා කියන දේ විතරයි.

  6. Bandara says:

    Cande deepu aya serama bakan inna wa muta mokada karanne kiyala. Hariyatama hire dalapennan kiyala illa sitinawa. Bomba karayo muge nayo, idam mankolla kawa, kala tika kapuwa, kudu genawa, සතොස van wala bomba karayo genichcha. Thama mokuth wela nahane.

  7. mahinda says:

    අනේ මටත් හදුන්නෙත්ති මහත්තයට වාගෙ දානපති යාලුවො ටිකක් හිටියනම් !!!!!
    රනිල් , මන්ගල , එරාන් වාගෙ.
    මල ගෙවල් , මගුල් ගෙවල් වාගෙ ඒවාට නම් මොනවා හරි කියලා කට් එකක් දාන්න පුලුවන්.
    නෝනට සාරියක් , ගවුමක් ගන්න වෙච්චි වෙලාවට , ලමයට පාසලේ අමතර ගාස්තු ඉල්ලන වෙලාවට තමයි පටි රෝල්.
    කට්ටියක් බලාගෙන ඉන්නවා මහින්ද කියන්නෙ මේ රට ලොකුවටම විනාශ කරපු මිනිහා කියලා මඩ ගහන්න. ඔප්පු කරන්න නෙමේයි.
    මොකද ඒ අය වාගෙම මන්ද මානසිකත්වයෙන් පෙලෙන කීපදෙනෙක් පමනයි ඔවැනි කතා විස්වාශ කරන්නෙ.
    2015 ට පෙර එලිකරලා දුන්නෙ එවකට මුස්ලිම් මිනිස්සු පදින්දි වෙලා හිටිය , නමුත් කොටින් නිසා අනාත කදවුරු වලය ගාල් කරකු අයගෙ ඉඩම් , දසක 2 ක් කවුරුත් නොහිටිඅය නිසා කැලෑ වැදිච්ච ඉඩම් , වන සන්‍රක්ශනයෙ අනුදැනුම ඇතිව ගනම් මිනුම් ඇතිව එලිකරලා නැවතත් දුන්නා..
    නමුත් බඩුර්දීන් 2015 දී මහින්දට විරුද්ධව වැඩ කලෙ , උන්ගෙ ජාතිවිරෝදී ඉල්ලීම් පිලිගන්න මහින්ද අකමැති වුන නිසයි.
    යහපාලනෙ හිටිය නූගත් ගොබ්බයො ටික ගොනාට අන්ද ගෙන , බදුන්දීන් විල්පත්තුව තමන්ගෙ පවුලේ අයට ලියා ගන්න කම් , ඒක තෙරුම් ගන්න බුද්ධියක් තියෙන අය යහපාලන රජයෙ හිටියෙ නැහ.
    අනෙක් කරුන නම් , මහින්ද බඩුර්දීනව බේර ගන්න ඕන්නම ඇයි මේ වෙලාවෙ මහින්දගෙ රජ්යෙන් , මූ ගෙ ගේ පරීක්ශා කරන්නෙ.

    ඕව පිලිගන්නෙ ඒ වාගෙම මොන්ගල් පොරවල් හෝ , ජෙප්පො වාගෙ හැම එකටම බිරිල්ල පමනක් කරන අය පමනයි.

  8. ලක්වැසියා says:

    විල්පත්තුවෙන් 90% කට වඩා කපාදැමුව්වෙ Gunp -Jvp ගවපාලන රජය කාලෙ, එම රජයේ පූර්න අනුග්‍රහය ඇතුව.

Main News