බදියුදීන් බිරිදගේ බැංකු ගිණුමට විශාල මුදලක් වැටේ.. මහ බැංකුව පැමිණිලි කරයි.. FCID පරීක්‍ෂණ අරඹයි..

July 3, 2019 at 3:22 am | lanka C news
බදියුදීන් බිරිදගේ බැංකු ගිණුමට විශාල මුදලක් වැටේ.. මහ බැංකුව පැමිණිලි කරයි.. FCID පරීක්‍ෂණ අරඹයි..

හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් ගේ බිරිඳ වන මොහොමඩ් සහබ්දීන් අයිෂෙ නමින් ඇති පුද්ගලික බැංකු ගිණුමකට විශාල මුදල් ප්‍රමාණයක් සැක කටයුතු ලෙස බැර වී ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

එම කොට්ඨාසය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර ඇත.

එම බැංකු ගිණුමේ රුපියල් පන් කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් සැක කටයුතු ලෙස බැර වී ඇති බවට මුල්‍ය අපරාධ කොට්ඨාසය සඳහන් කර තිබේ.

අදාළ පැමිණිල්ල සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසිනි.

අදාල මුදල බැර කර ඇත්තේ ඇති පුද්ගලික ආයතනයක් චෙක්පත් මගින් එක බවත් සැක කටයුතු ලෙස අවස්ථා කිහිපයකදී මුදල් ආපසු ගෙන ඇති බව ද පොලිසිය විසින් කරුණු වාර්තා කළේය.

19 views

10 Comments to “බදියුදීන් බිරිදගේ බැංකු ගිණුමට විශාල මුදලක් වැටේ.. මහ බැංකුව පැමිණිලි කරයි.. FCID පරීක්‍ෂණ අරඹයි..”

  1. Rata Wenuwen says:

    ඔය කුණු කන්දරාවත් රනිල්හාමු සෝදලා යවාවි, මෙන්න කැට , රහස එළිකල බැන්කු නිලධාරියා ගස්

  2. බන්ඩා says:

    යූඑන්පීය බලයෙ තියනකන් ඔය ඔක්කොම පරීක්ෂණ දොස්තර ෂාපිගෙ පරීක්ෂණේ වගේ තමය්. පාස්කු මරාගෙන මැරිල්ලත් ඊබ්‍රාහිම්ලත් IS එකට බැර කරල තව්හීද් ජමාත් IS කියල ආණ්ඩුව තේරීම කමිටු දාලා බදුර්දීන්ලට සුදු හුනු ගෑවා.

  3. හැකහැක says:

    ලැට් කටා පැනල කියයි ඔය මහින්දට අයත් ඩුබායි බැංකු
    ගිණුමක හොර රහසේ සඟවා තිබූ කලු සල්ලි,
    ඩුබායි බැංකු සේවකයකුගේ අත් වැරදීමකින් රිෂාඩ්ගේ පවුලගේ
    බැංකු ගිණුමට තැන්පත් කරල තියෙන්නෙ කියල.

    ඌ ඒ තරමටම අතේ පැලවෙන බොරු ගොතන්ඩ රුසියා.

  4. සිරිසේන 2 says:

    ජනතාව අන්දන බොරැ ෂෝ. යූඑන්පීය බලයෙ තියනකන් ඔය මොන පරීක්ෂනෙත් දොස්තර ෂාපිගෙ පරීක්ෂණේ වගේ තමය්. බෝම්බ ඊබ්‍රාහිම්ලත් තව්හීද් ජමාත්ලත් IS කියල ආණ්ඩුව තේරීම කමිටු දාලා තමන් රකින ඉස්ලාම් අන්තවාදීන්ගෙ බදුර්දීන්ලගෙ රෙදි හෝදල සුදු හුනු ගානවා..

    • දේවක says:

      ඇයි බන් නම් කීපෙකින් එකම කමෙන්ට් එක දාන්නෙ? පොහොට්ටු ආන්ඩුවක් ආවම උන් ඔක්කොම හිරේ දානවද?

  5. MD says:

    Paw Ane…Mage nona karana wadawalata Ravi mahattaya wage Mama mok karannada?

  6. UD says:

    යේක ‌‌කෝම ආවද කියලා මට ‌තේරෙන්නේ නෑ….- බදියුදීන්

  7. බතලහිලපල්ලා says:

    ෂුඩේව, මම මේවට විරුද්දයි, ෂුඩේව.

    මම ඇහුව මොනවද අයිශේ මේ කරන වැඩ කියල,

    බලනවා අයිශේ මට හොඳටම ගැහුවා අයිශේ.

  8. Mr Athana says:

    Ratahana Hamuduruwo Dammada ..
    Ohoma case tikak dagaththoth damma upawasa karala niwan dakinna wena ekak naha

Main News