බදියුදීන් මුලතිවු කුලාමරිප්පු රක්‍ෂිතයට බහී.. නීති විරෝධීව පවුල් පදිංචි කරවන්න යයි..

May 13, 2017 at 6:48 pm | lanka C news
බදියුදීන් මුලතිවු කුලාමරිප්පු රක්‍ෂිතයට බහී.. නීති විරෝධීව පවුල් පදිංචි කරවන්න යයි..

ඇමති රිෂාඞ් බදියුදීන් මහතා විසින් වන සංරක්‍ෂන දෙපාර්තමේන්තුවේ අවසරයෙන් තොරව මුලතිවු කුලාමරිප්පු රක්‍ෂිතය අක්කර 177ක් හෙලි පෙහෙලි කර නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.

මුලතිවු අඩවි වන නිලධාරියා පවසන්නේ මෙම ව්‍යාපෘතිය සම්පුර්ණයෙන්ම නීති විරෝධී බවයි.

42 views
Main News