බදියුදීන් මෝටර් රථයෙන් පැන පලා යයි.. ගිනි අවි දෙකක් අත්අඩංගුවට..

October 15, 2020 at 9:20 am | lanka C news
බදියුදීන් මෝටර් රථයෙන් පැන පලා යයි.. ගිනි අවි දෙකක් අත්අඩංගුවට..

හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් මහතා භාවිතා කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සහ ජීප් රථයක් පොලිසිය විසින් වැල්ලවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෝටර් රථ වල තිබී ස්වංක්‍රිය පිස්තෝල දෙකක් උණ්ඩ හතළිස් අටක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මෝටර් රථ දෙක සමග එහි රියදුරා ද ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ නමුත් රිෂාඩ් බදුයුදීන් මහතා මේ වනවිට අත්අඩංගුවට ගැනීමෙන් මිදී පලාගොස් ඇතැයිද විමර්ශනවලදී හෙළිවී ඇත.

අත්අඩංගුවේ සිටින ඔහුගේ රියදුරන් පවසා ඇත්තේ තමන් අත්අඩංගුවට ගන්නැයි ගුවන්විදුලියෙන් විකාශය අවස්ථාවේ ඔහු එම රථයෙන් බැස ගිය බවයි.

රිෂාඩ් බදුර්දීන් මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත.

62,529 views

29 Comments to “බදියුදීන් මෝටර් රථයෙන් පැන පලා යයි.. ගිනි අවි දෙකක් අත්අඩංගුවට..”

  1. Gamini says:

    You all are right. Now people understand the reality. But still they think that they can play DRAMAS as they like.
    ALL DECISIONS TAKEN ON MONEY FACTOR. Every thing is under money.

    • kionki says:

      surprising how during YAHAPALANA times arrest warrants were issued to then prev. govt. ministers. Non of them ran away like this. All of them obeyed the law and surrendered.

      • ISIS Marine man says:

        Don’t worry brother we will be granting you the asylum in Syria.

        • sunimal says:

          බදියුදීන් මහා බැංකු හොරා අර්ජුන වගේම රටින් අතුරුදහන් වෙයි …දේශපාලුවෝ මොන අපරාධයක් කලත් බේරෙනවා ..පුදුම නීතියක් ..
          සොක්කෝ හිරේ ..ලොක්කෝ නිදැල්ලේ

  2. vithanage says:

    drama – lajja nathi ratak

  3. lotus says:

    මේ අවස්ථාවේ කොටියෙක් ,Muslim අයි.සි.සිස් කාරයෙක් නැගිට්ටවලා ගන්න එපැයි. මේ පාණ්ඩුවට එල්ල වන මල්ටී බැරල් ජනතා ප්‍රහාර වලිං වහං වෙන්න මොනා හරි එපැයි.

  4. Alapaluwa says:

    මුගෙයි රාජපක්ෂලගෙයි රඟපෑම්. දුශ්ටයගෙ චරිතෙ බාරගෙන

  5. සෙරෙප්පු සුප් says:

    බදියුදීන් මෝටර් රථයෙන් පැන පලා යයි.සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් අත් අඩංගුවටට ගනී.ලෙඩා මළාට බඩ සුද්දය​.පැනගිය බදියුදීන් රැවුල බා බතික් සරමකින් සැරසී පොලිසිය ඉදිරියෙන් ගමන් කරයි.පොලිසියට අත වනා කොකා පෙන්වයි.පොලිසියද අත වනයි,යහළුවකු යැයි සිතයි.රියදුරන් හා ආරක්‍ෂක කූරු ගනන් කරයි.බදියුදීන් සල්ලි ගනන් කරයි.ඉන්දියානු ටෙලි නාට්‍ය තහනම් කරයි.හොරා පොලිස් ටෙලි නාට්‍ය වාර්ථා බිඳිමින් විකාශණය වෙයි.කට ඇරන් නාට්‍ය නරඹන්නන්ගේ කටවල් බ්‍රේක් නැති මැස්සන්ගෙන් පිරී යයි.ලොකු ළූනු,සීනි මිල බස්සයි. සීනි සම්බල මිල අඩු වෙයි. රු.පන්සීයක බඩුු ගන්නා උන්ට සුරතල් මාළු ටින් එකක් අඩු මිලට.කොරෝනා පොකුරු හමු වෙයි.බාර් ස්ටොක් තර කරයි. සෙමි ලොක් ඩවුන් අත ළඟ.පන්දාහ ගන්නට දැන්ම පෝලිම්. බාර් දෙවියන් යදින්නට දිගු පෝලිම්.පාස්කු කොමිසම හොඳම ගායකයා තෝරයි.හොඳම ගායක පූජිත් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබයි.ඉන්දියානු කසි කබල් ටෙලි නාට්‍ය තහනම්.විස්ස හදා ගන්නකම් අපේ ටෙලි නාට්‍ය පමණක් විස්සයි විස්සේ පෙන්වමු.

  6. Gini says:

    A country boasts about defeat the world’s strongest terror group can’t find this person. Joke!! I don’t think people are stupid any more to believe all this nonsense common, you have forgotten why the people voted you.

  7. තවත් දේශපාලන පලිගැනීමක්, විහිලූ චෝදනා, මේවා ඉවර වෙන එකක් නැහැ. වහල්ලු කට කිරිබත්.

  8. Citizen says:

    What is difficulties to arrest Rahsied Buddhean now on running against CID of Police ? Is that CID and Police failure arrest Rashied Buddhean ? Is this National Security handle by current Regime ? Nation is lawless land !
    Do you wanted bring Indian Army to arrest of Islam Terrorist of Buddhiean

Main News