බදියුදීන් මෝටර් රථයෙන් පැන පලා යයි.. ගිනි අවි දෙකක් අත්අඩංගුවට..

October 15, 2020 at 9:20 am | lanka C news
බදියුදීන් මෝටර් රථයෙන් පැන පලා යයි.. ගිනි අවි දෙකක් අත්අඩංගුවට..

හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් මහතා භාවිතා කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සහ ජීප් රථයක් පොලිසිය විසින් වැල්ලවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෝටර් රථ වල තිබී ස්වංක්‍රිය පිස්තෝල දෙකක් උණ්ඩ හතළිස් අටක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මෝටර් රථ දෙක සමග එහි රියදුරා ද ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ නමුත් රිෂාඩ් බදුයුදීන් මහතා මේ වනවිට අත්අඩංගුවට ගැනීමෙන් මිදී පලාගොස් ඇතැයිද විමර්ශනවලදී හෙළිවී ඇත.

අත්අඩංගුවේ සිටින ඔහුගේ රියදුරන් පවසා ඇත්තේ තමන් අත්අඩංගුවට ගන්නැයි ගුවන්විදුලියෙන් විකාශය අවස්ථාවේ ඔහු එම රථයෙන් බැස ගිය බවයි.

රිෂාඩ් බදුර්දීන් මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත.

62,529 views

29 Comments to “බදියුදීන් මෝටර් රථයෙන් පැන පලා යයි.. ගිනි අවි දෙකක් අත්අඩංගුවට..”

  1. sand man says:

    balagena indapang allay natta , mu deal ekak gahagena epa ganna balagena eliyata enne

    • Banda says:

      අන්තවාදී හම්බයන්ට රැකවරණ ලබාදෙන තක්කඩින්ගෙන් රට ගලවා ගැනීමට 20 සම්මතකර ගෝටාබයට බලය දෙමු .

      • Saman says:

        සැම දෙනාම ඔය කතාව කීවට මම හිතන්නේ නෑ මහින්ද මහත්තය ඔය වගේ දෙයක් කරයි කියල.

    • alanthara kaifa faara rabbuka bihasa bilfi pad sajith says:

      kill all ISIS islam terrorist pig shits..

  2. Rain Forest says:

    බය වෙන්න එපා මුකුත් වෙන්නේ නැහැ.ඊලග episode එකේ බලන්න මේකත් ටෙලි වෘතාන්තයක්. මේවා කොතෙක් දැක තියෙනවාද ? මිනිස්සු බය උනාට.

    • කසුන් says:

      ඇත්තක් කිව්වට ඔබට තුති, අලුත්ම ඩ්‍රාමා එක දැන් නරඹමින් සතුටින් ” කොරෝනා” සමග වාසය කරමින් ඉන්න.

    • පොට්ටුවේ පඩි තකයා says:

      තව ස්වල්ප දිනකින් අතිගරු බදුර්දීන් මැතිතුමා නින්දෙන් අවදිවුවෙක් සේ පැමිණ, මම 20 ට පක්ෂයි කියා ප්‍රකාශයක් නිකුත් කරනවා. එතකොට ම අත්අඩංගුවට ඇති වරෙන්තු අහෝසි වී ගොස්, වාහන නිදහස් වී, මෙම නාට්‍ය බලා සිටි මෝඩ බය්යන් කිච වී පිචන් වී කුජිත වෙනවා.

      • Siri says:

        එතකොට බදුර්දීන් එක්ක එක පැත්තෙ පහුගිය අවුරුදු ගානක් ම ඉඳල එක පක්ෂෙන් පහුගිය මහ චන්ද 2 කට එකට දේශපාලනේ කරපු උන් කොහොම කිච වෙලා පිචන් වෙලා කූජිත වෙලා ඉන්න ඇත්ද ?

        • පෑඩ් සජිත් says:

          අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහස බිල්ෆි ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑශ් බොර්ඩ් පකනිල් ශට්ඩවුන් ඒස්වාහ් පුක්…

  3. What is this,

    Is this another drama………………….?

    We need strong leadership to implement the systems, National policy, Law in order…………. Waiting waiting…………..not going work.

  4. ටකරමා says:

    perhaps he may escape by boats to India.

  5. meka thama rajapaksalage aluthma sellama. KAWADAHARI WIMALTATH DNAWA IWARAMA WENNA BALAGENA…..
    INNA THENA HOYAGANNA POLICIYATA PEYEN PULUWAN. DENNE NETTE ra
    balabi, thanhabaritha, pawakara minissunta ayusath wediyi
    api thama ikmanata merenne
    .

  6. වන්නියා says:

    මේක වෙන්නෙ මෙහෙම බව අපි කලිංම දන්නෝ ආයිබෝං .

  7. NuwanJ says:

    මේවා නාටක විතරයි. අත්අඩංගුවට ගන්න තීරනය මාධ්‍යයට දෙන්න කලින් ඉන්න තැන බලාගන
    රහස් පොලීසිට මොලයක් තිබුනෙ නැද්ද?
    ඒයා වටෙත් ඉන්නෙ රජයෙ පොලීසියම නේද?
    හැන්ගෙන්න ඉඩ තියලා.. හැංගියන් කියලා කරන හැගි මුත්තො සෙල්ලමක් ඹයි මේක
    ජනානාව අන්දනවා

  8. ක්‍රිමිනල් says:

    බෛයො ඔහොම අනාථ කරන්නෙපා ස ! රෙස්පෙක්ට් ස !

  9. James Bond says:

    Police Academy 2020 sequel. Shooooyi aaa

  10. Chaminda says:

    මේවා ටෙලි නාට්‍ය විතරයි. කොරෝනා අමතක කරන්න කරන වැඩ​. චීනන් සරණං යන රට්ක තව හොද හොද ඒවා බලා ගන්න පුලුවන්

Main News