බදියුදීන් රටින් පිටවෙයි.. ගිය තැන මෙන්න..

May 3, 2019 at 10:20 pm | lanka C news
බදියුදීන් රටින් පිටවෙයි.. ගිය තැන මෙන්න..

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, වාණිජ කර්මාන්ත කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා කටුනායක ගුවන්තොටුපලේදී අද පස්වරුවේ විදෙස් ගතවී තිබේ.

ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද පස්වරු 07.30ට පමණ UL-205 දරණ ගුවන් යානයෙන් ඇමතිවරයා මස්කට් නුවර බලා පිටත්ව ගොස් ඇති බවයි.

ඇමැතිවරයා මක්කම වන්දනාවේ ගොස් ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග කියා සිටියේය.

99,680 Viewers

9 Comments to “බදියුදීන් රටින් පිටවෙයි.. ගිය තැන මෙන්න..”

  1. CHAMINDA -SADA STF says:

    MINI MARALA IWARAWELA PAW HODA GANNA WENNA ATHI…. ANE SADU….
    UDA INNA DEVIYOMA BALA GANNA ONE… AYITH KAWADAWATHMA ME AHINSAKA LANAKAWATA PAYA NOTHABANNA …….

  2. Sirisena Yatawara says:

    Not only Rashied Budeen what about Assad Sally, Hasabull and Mujer Rahaman are well are main suspicion of 21/4 attacked by Muslim Terror -out fits.on of these Non of these Politician leaders Muslim of Parties has been questioned by Terrorist Division of Police(TDI) . UNP Ranil Wick is not give permission for that Police look at their involvement by high hand pressure .

  3. sathya says:

    Dan ithin harida?

  4. 77 UNP says:

    ජනාධිපතිගේ කොන්ද මෙලෙක්කරලා තමුන්ට ඕන විධියට නවාගන්න උපකාර කරන්න කියන ඉල්ලීම අල්ලා දෙවියන්ගෙන් ඉල්ලන්නයි ගියේ. ඒ අතරේම ත්‍රස්තවාදයට උදව්දෙන මැදපෙරදිග බලවතුන් හමුවී යම් රාජ්‍ය තාන්ත්‍රික බලපෑමක් කිරීමද තවත් අරමුණක්. අල්ලා දෙවියන්ට වඩා මැදපෙරදිග බලවතුන් බලවත්.

  5. Panda says:

    Me Lokaya paalanaya Karana Deviyani Badurdinta navatha ape Ratata pamineemata ida Noduna momava. Mohu samaga Siyalu Muslim anthavadin Makkamadi Vinasha kalamanava.

  6. කැලණියෙ දමියා says:

    පසුගිය කාලයේ විපක්ෂයේ මන්ත්‍රිරුන්ට නඩු දාලා ගමන් බලපත්‍ර උසාවියට ගත්තා මතකද? මහේන්ද්‍රන්ට සිංගප්පූරුවට පනින්න දුන්නා මතක ද? මේ ආණ්ඩුව තවමත් තම ගිලිහී යන දේශපලන බලය රැක ගන්න අත්තඩංගුවට ගන්න ඕන බදියුදීන්ලා ආරක්ෂා කරනවා. වහාම මේ ආණ්ඩුව ඉවත් කිරීමට ජනතාවට මැතිවරණයක් ලබාදිය යුතුයි.

  7. Kalana says:

    To get expertise advise further, and going from our money and capturing the country. Goto hell all the srinhalaese politicians.

  8. Sun says:

    Moda ministers got caught in this plan. At least at the right time found the clues. Still ministers are protecting this fellow. Where is the fault my dear friends and what to do. It is a very critical situation.

Main News