බදියුදීන් රිමාන්ඩ් කෙරේ…

January 23, 2020 at 1:20 pm | lanka C news
බදියුදීන් රිමාන්ඩ් කෙරේ…

රිෂාඩ් බදුර්දින් හිටපු ඇමතිවරයාගේ සහෝදරයා වන රිෆ්කාන් බදුර්දීන් ලබන පෙබරවාරි 06 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග දී ඇත.

රහස් පොලිසිය විසින් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර ඇත.

ඉඩම් අක්කර ගණනාවක් නීතිවිරෝධී ලෙස පවරාගෙන ඇතැයි ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

270 views

9 Comments to “බදියුදීන් රිමාන්ඩ් කෙරේ…”

  1. Back Side says:

    menna pali gannoooo

    • සිංහල බණ්ඩා says:

      මීලග මහමැතිවරනයෙන් පසු බදුර්දීන් දේශප්‍රෙමි වීමට නියමිතය.

  2. Roy says:

    වැඩක්වෙන්නේ නෑ. මේ හද්ද කපටි මුසල්මානුවන් නිතියෙන් ලිස්සලා යයි. මුගේ අයියා තමයි ලංකාවට මුස්ලිම් ඌරු කොටුවක් කරන්න ඉන්දියවෙන්, මාලදිවයිනෙන් හොරෙන් හොර මුස්ලිමුන් ලක්ෂ
    ගණනින් ගෙනවිත් ලංකාවපුරාම පදින්චි කරන්න්නේ. අනෙකා තමයි ආසාඩ් සාලි.

  3. හිටන්ගෙදර අප්පුහාමි says:

    මන්නාරම උසාවියට ගල් ගහපු ඒකත් සොයන්න ඕන. JR නඩු කාරයෝ දන ගස්සවපු එක, රදා පේමයා අලුත්කඩේ උසාවියෙන් විසිකරන කොළ වලින් නීතිය ඉගෙනගෙන සොත්ති උපාලිට, සිරිසේන කුරේ ට නීතිය නවන්න දීලා, නීතිය බල්ලට දාපු එක, මේවයේ ඉදල නිවැරදි වෙන්න ඕන. නැත්නම් මිනිසුන්ගේ නීතියට තියෙන ගෞරවය නැවත ඇති කරන්න බැහැ.

  4. Jeewani kariyawasam says:

    Meken wenne Muslim sahodayanta nayakathwayak nathi wena eka
    Deshapalana Pali ganim nawathwanu

  5. john the baptice says:

    අයියාවත් අපි එතනට ගාල් කරමු

  6. sinha le says:

    මහානුවර ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ මේ වගේ දේවල් වෙනවලු විදේශිය ඉන්න අයගේ ඉඩම් ඔප්පු වල නොම්මරය වෙනස් කර මුස්ලිම් අයට විකුනනවලු කරුණාකර මේ ගැන සොයා බලන්න.

Main News