බදියුදීන් රිමාන්ඩ් කෙරේ.. හැංගෙන්න උදවු කල රොත්තමත් ඇතුලේ…

October 19, 2020 at 6:33 pm | lanka C news
බදියුදීන් රිමාන්ඩ් කෙරේ.. හැංගෙන්න උදවු කල රොත්තමත් ඇතුලේ…

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ඔක්තෝබර් මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමෙන් පසු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පස්වරුවේ ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී අධිකරණය විසින් මෙම නියෝගය කරනු ලැබීය.

ඔහුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලද 06 දෙනාද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

55,051 views

28 Comments to “බදියුදීන් රිමාන්ඩ් කෙරේ.. හැංගෙන්න උදවු කල රොත්තමත් ඇතුලේ…”

  1. Ambelama says:

    Desapalenaya karena okkema horu api nikkan mon gena katha karela kale nasthi karenawa. Salli velata thamai rate nithiyath kriyathmeka venna…

  2. Truth says:

    Wes muhunu adan awata api na rawatenne🙄

  3. Van says:

    එතකොට අර බදුර්දීන් හන්ගන් ඉන්නේ ආන්ඩුවේ ඇතුලෙමයි කියපු විජේදාස කියන දෙපත් නයා කෝ දැන්.

    • Kapila says:

      ඌ අරලිය ගහ ඇතුලේ

    • ගරසරප says:

      ඇය් අර පොලීසියට යන්න බැරි තැනක් කියල කියපු අ.කු.දි?

    • Rata Wenuwen says:

      බොරු කතන්දර පතුරවන දෙපැත් නයා ත් වහාම හිරබාරයට ගත යුතුයි

  4. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    විජේදාස රාජපක්‍ෂ දැන් මොකද කියන්නෙ?

  5. Baasu says:

    Apita thambinge oil luth epa job uth epa. Muslim ratawalin oil genwana eka nawathwanu🙄🙄😬😬

  6. ඩී says:

    සාක්කි නම් තියේවී කියා ප්‍රාර්ථනා කරමු චෝදනා වලට. මතු සම්බන්ධයි මේවා. Stage by stage යමු.

Main News