බදියුදීන් රිමාන්ඩ් කෙරේ.. හැංගෙන්න උදවු කල රොත්තමත් ඇතුලේ…

October 19, 2020 at 6:33 pm | lanka C news
බදියුදීන් රිමාන්ඩ් කෙරේ.. හැංගෙන්න උදවු කල රොත්තමත් ඇතුලේ…

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ඔක්තෝබර් මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමෙන් පසු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පස්වරුවේ ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී අධිකරණය විසින් මෙම නියෝගය කරනු ලැබීය.

ඔහුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලද 06 දෙනාද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

55,291 views

28 Comments to “බදියුදීන් රිමාන්ඩ් කෙරේ.. හැංගෙන්න උදවු කල රොත්තමත් ඇතුලේ…”

  1. kanishka Tissa says:

    All the Islamic fundamentalists are saved and protected by Jeppos!

    • Amal says:

      අනුර කුමාර වත් අත්අඩංගුවට ගත යුතුය.

      • පුත්තලම් පුට්ටු බුරුවා says:

        අමල් අනුර කුමාරව අත්අඩංගුවට ගන්න ඕනේ ඔබගේ ඇට දෙ# ගත්තටද?

    • නිමල් says:

      හෙට පාර්ලිමේන්තුවේ කතා කරන්නේ බදුර්දීන් අත්අඩංගුවට ගැනීමද? 2015 කළ 19යේ කුමන්ත්‍රණයද?

  2. Mowulavi says:

    Great detection after lapse of 6 days. Must celebrate!

    • Alapaluwa says:

      හරි ඒ මුගේ කතාවනේ එතකොට අර රියර්ඩ් බදුදීන්ට මොකද වෙන්නේ රහස් පොලීසියෙන් නිදහස් කළේ කෙසේද අධිකරණයෙන් තීන්දුවක් නොමැතිව? අධිකරණයට ඉදිරිපත්කළ කෙනේකුව නිදහස් කිරීමටනම් අධිකරණයෙන්ම තීන්දුවක් දිය යුතුයි මේය පහළ බාලාංශයේ අත දරුවේකුටත් තේරෙන සරළ දෙයක් අපිට එයත් දැනගැනීමට අවශ්‍යයයි!!

      • Saman says:

        😀😃😃😃😃😁😁😁😆😆😆😅😅😅😆😆😇😇🤣🤣😂😀😀😀😃😃😃😃😃………..

  3. PULATHISI says:

    අතිඋදාර තීරණයක්. මොහුව අතඅඩංගුවට ගත් ආරක්‍ෂක අංශ නිලධාරීන්ටද අපගේ ප්‍රණාමය.

    • Niroshan says:

      Pujith jayasundara kalakanniya hitiya nam meyawa arrest wenne naha. Yes sir kiyala innawa. Policiya kawa Balla. Okata hena gahapan pujith

      • Madugalle says:

        Pujith ta wune mula amathaka karapu eke results. Oka kisima qualified nathi un set ekak tamai 2019 direct ASP la gatthe. Qualified ayata ASP enna Pujith dunne naha. Pujithge puthage wedding ekata enna bariwune pujith godak taruna lamayinge jeewith winasha karapu nisa. ASP yanna kamathi qualified aya Pujith kapuwa. E lamayinge demawpiyo pujithta sapa kara. Ada Policiye inna 2019 gattha Direct ASP la amu matto. Pujith Umbata hena hatha gahapan apita dunna manasika wedanawata. Tho bawana karanne boruwata. Thoge Kisima seelayak naha. Tho Kandy DIG kaale nuwara hotel wala karapu jara wada danno danith. Thota dan labenne tho karapu ewage prathipala tamai.

  4. කාන්තාර පළඟැටියා says:

    ගංජා කූරකට , කුඩු පැකැට්ටුවට ඇතුලට යන එකා එළියට එන්නෙ තවත් නන්නත්තාර වෙලා , කේඩෑරි වෙලා මැස්සො බීපු ගොයම් ගස් වගේ වෙලා . මේ අය ඇතුලට ගියාම එළියට එන්නෙ උන්නට වඩා හොඳට පිම්බිලා , රූමත් වෙලා , ජම්බෝල ගෙඩි ලෙලි ගැහුව වගෙයි..

  5. අමල් says:

    දැන් පේනවනේ අඩු වයසෙන් මහාචාර්ය වුනේ කොහොමද කියලා. ඔහොම යමු.

  6. kamal says:

    එකම රටක් එකම නීතියක්

    • 🙏🙏🙏 says:

      මතක ඇතිව රිෂාඩ්ට සිකුරාදා පල්ලියට යන්න මාර්ගය හදලා දෙන්න..!
      ඔහු රටට හරිම ආදර්ශවත් ආගම් බක්තිකයෙකි…!
      අපේ ඔය බුරන මන්ත්‍රිලා වගේ නොවේ..!

  7. Ratawasiya says:

    kaduwalin sellam daala wahab lankawe rajaawendane hitiye thaama patangatthe nee uuuuurrrrruuu ulams

  8. මානෙල් says:

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 වන ව්‍යවස්ථාව ගැන පාර්ලිමේන්තුවට අවබෝධයක් ලැබේවා…!

  9. Mtmmanvar says:

    Etakota Ara Mumadawa Arawinda dina35 k hangagena hitapu Udaya gamman pila athadanguwata ganne neththe Eka a Rataka neethy 2k tibena nisada?

  10. රාජිත says:

    බයියොන්ට 27 වෙනකන් හපහප ඉන්න පොඩි මස්කට්ටක් දිලා.පව්අප්පා ⁣මරිමෝඩ බයිසන්ලට.27 න්පස්සෙ බයිසන්ලගෙ යට ඇදුමත් ගැලයවන සින් එකක් තියෙන්නෙ.

    • Boo says:

      බයියො යාන්තං සුමානෙකින් විතර බදුරැදීන් කියන ඌරාව අල්ල ගත්තා.

      ඒත් හාමු හොරා ඇතුලු සිපයියොයි ජවිපාවොයි අවුරැදු හතරක් තිස්සෙම තාම මහේන්ද්රන්ව හොයනවා. දුකේ බෑ.

Main News