බදියුදීන් රිමාන්ඩ් කෙරේ.. හැංගෙන්න උදවු කල රොත්තමත් ඇතුලේ…

October 19, 2020 at 6:33 pm | lanka C news
බදියුදීන් රිමාන්ඩ් කෙරේ.. හැංගෙන්න උදවු කල රොත්තමත් ඇතුලේ…

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ඔක්තෝබර් මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමෙන් පසු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පස්වරුවේ ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී අධිකරණය විසින් මෙම නියෝගය කරනු ලැබීය.

ඔහුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලද 06 දෙනාද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

55,291 views