බදියුදීන් රුපියල් බිලියන ගණනක් රටින් පිට කරන්න සූදානම්..

June 1, 2019 at 3:29 am | lanka C news
බදියුදීන් රුපියල් බිලියන ගණනක් රටින් පිට කරන්න සූදානම්..

ඇමති රිෂාඩ් බදුර්දීන්ගේත්, ඔහුගේ ඥාතීන්ගේ සහ සමීපතමයන්ගේ නමින් බැංකුවල ඇති මුදල් සහ දේපළ මුදල් කොට පත් කර රටින් පිට කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

මෙසේ පිට කිරීමට මුදල් ප්‍රමාණය රුපියල් බිලියන ගණනාවක් යයි කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේය.

මේ හේතුව මත අසාමාන්‍ය මුදල් හුවමාර දක්වන ගිණුම් වහා අත්හිටුවන ලෙස මහ බැංකුවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවද ඔහු කියා සිටියේය.

35,299 Viewers

11 Comments to “බදියුදීන් රුපියල් බිලියන ගණනක් රටින් පිට කරන්න සූදානම්..”

  1. මූව අත් අඩංගුවට අරන් දෙකක් දෙන්නෙ නැතුව හුරතල් කරනවා

    • විස්කි මැඩම් says:

      මහින්දට හොරා කියපු එක UNP කාරයෙක්, ජෙප්පෙක් බදුර්දීන්ට හොරා හොරා කිවුවද? නෑ.
      ඔවුන් හොරකමට විරුද්ධ නැත – ඔවුන්ට අවශ්‍ය දේශපාලන මඩ ගැසීම පමණි.

      • Vasana says:

        ඇමති බදුර්දීන්ගේත්, ඔහුගේ ඥාතීන්ගේ සහ සමීපතමයන්ගේ නමින් බැංකුවල ඇති මුදල් සහ දේපළ මුදල් වහාම රටින් පිටකිරීම නවතා රාජසන්තක කරනු …. බදුර්දීන් වහාම අත්අඩංගුවට ගත යුතුයි ..
        අගමැති ,ජනපති මේ සම්බන්දව නිහඩ මන්ද ? ඔහුගේ මුදල් බලේට බයේද ? වහාබි අන්තවාදයට බයේද ?

        • විස්කි මැඩම් says:

          උන් එකෙක් වත් හොරකමට විරුද්ධ නැහැ.
          උන් ඇත්තටම කරන්නෙත් හොරකම.

          මහින්දට හොරා හොරා ගෑවේ දේශපාලන මඩක් ගහලා හොරා කන්න බලය ගැනීම සදහා නොවේද?

      • Amda says:

        පිස්සුද…..උන්ට වවාගෙන කන්න තිබුන යුද්දෙ දිනපු මහින්ද හොරකම් කලත් ..මේ බඩුර්ඩීන් හොලකම් කලයිඩ මෙයා ???
        ෂුඩේව මට වතුර එකක් ඩීපන් යකෝ

  2. CAT says:

    අපේ රටේ තවත් මිනි කියක් වහබි ත්‍රස්තවාදයට බිලි දීමටද යහපාලන ආණ්ඩුව බලා සිටින්නේ ?
    බදියුදීන් ,හිස්බුල්ලා ,සාලි ඇතුළු ඉස්ලාම්වහබි අන්තවාදී මැති ඇමතිලා අත්අඩංගුවට නොගන්නේ මන්ද ?
    කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා හරින්න

  3. geeth says:

    සියළු දෙවියන්ගේ, ශ්‍රී දළදා හාමුදුරුවන්ගේ, ශ්‍රී මා බෝ සමිදුන්ගේ, රුවන් වැලි සෑ සමිදුන්ගේ ආශීර්වාදයෙන්, මගේ රට සියලු දේශපාලන පිසාචයන්ගෙන්, හිවලුන්ගෙන්, පෙරේතයින්ගෙන්, නිකමුන්ගෙන්, මොංගල් සමලින්ගිකයින්ගෙන්, මුසලයින්ගෙන් තොර වේවා..සියළු ශක්තිය ලැබී සිංහල ජාතිය රජකරවිය හැකි සිංහල බෞද්ධ අභිමානය ලෝකය වෙත ගෙන යා හැකි, නිවට නියාලු නොවන නිර්බිත නායකයෙකු මේ පින්වන්ත භුමියේ පිනට පහල වේවා….සාදු..සාදු…සාදු.

  4. Asoka says:

    ජනාධිපතිට මේක දන්වන්න ඕනෙනම් ආරක්ෂක කවුන්සේලේට කිව්වට වැඩක් නැහැ වහාම පත්තරේ දාන්න. එතුමා පත්තරේ බලලා තමයි වැඩ කරන්නේ.

  5. Love nature says:

    මේ සැම දෙයක්ම සිදු වෙන්නේ රටට හරි නායකෙක් නැති කමයි ජනතාවට මෙය හොද පාඩමක් ඔබේ වටිනා චන්දය මින් ඉදිරියට පබයෙක්ට නොදෙන්න සාදු සාදූ සාදූ

  6. Premarathne says:

    Siyalima muslim viyaparikayinta undial kramayata mudal yawanna udau karanne munthama, sinhala api sadarana vidiyata buiness karana vita mun ekka tharangayak denna baha, mokada mun custom ekata tax gewanne godak aduwen, e nisa undial kramayata ratin salli yana eka nathara karanna anduwa wahama piyawara gathayuthui

Main News