බදියුදීන් රෝහල්ගත කරයි…

July 17, 2021 at 7:02 pm | lanka C news
බදියුදීන් රෝහල්ගත කරයි…

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහුට ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙසේ රෝහල්ගත කරන ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මන්ත‍්‍රීවරයා රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටී.

එසේ රඳවාගෙන සිටිය දී අසනීපයක් ඇතැයි පැවසීම හේතුවෙන් මන්ත‍්‍රීවරයා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.

29,605 views

15 Comments to “බදියුදීන් රෝහල්ගත කරයි…”

  1. අල්ලා says:

    බඩුදීන්ව දූසනය වෙලාද?

Main News