බදියුදීන් ලෝකයේම නම රන්දයි.. ජාවාරම් ගැන පරීක්‍ෂණ අරඹයි.. ඉඩම් ඔප්පු 227ක් මාට්ටුයි..

February 11, 2020 at 9:20 am | lanka C news
බදියුදීන් ලෝකයේම නම රන්දයි.. ජාවාරම් ගැන පරීක්‍ෂණ අරඹයි.. ඉඩම් ඔප්පු 227ක්  මාට්ටුයි..

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් ඇමරිකානු FBI විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

හිටපු ඇමතිවරයාගේ ඇමරිකානු ගිණුමකට ඩොලර් ලක්‍ෂයක් බැරවීම ගැන එම පරීක්‍ෂණ අරඹා ඇති බවද ඔහු පැවසීය.

එම මුදල් ගිණුමට බැර වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට බවත් ඇමතිවරයා කියා සිටියේ සිය අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද සෝදිසියකදී හිටපු ඇමතිවරයා සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

කොළඹ පිහිටි නිවසක් පරීක්ෂාකර අක්කර සිය ගණනක ඉඩම් ඔප්පු පිටපත් 227ක් ඇතුළු තවත් ලියකියවිලි තොගයක්ද සොයා ගත්තේ යයි ඇමතිවරයා තව දුරටත් පැවසීය.

52 views

6 Comments to “බදියුදීන් ලෝකයේම නම රන්දයි.. ජාවාරම් ගැන පරීක්‍ෂණ අරඹයි.. ඉඩම් ඔප්පු 227ක් මාට්ටුයි..”

  1. Kalana says:

    ඒකනේ හකීම් ඉඩම් ඇමති උනේ. අල්ලයි මාව.

  2. අයි.ඕ 69 says:

    රටට දැයට ජනතාවට Most Unwanted හා රටේ ලොකුම වරදකරැවා වන Mr.Most Wanted හෙවත් මහබැංකු හොරා අත්අඩංගුවට ගැනීමට පුරැෂශක්තිය නැතිව ජනතාව රවටන්න ආණ්ඩුව බොරැෂෝ රඟදැක්වීම හෙලා දකිමු !!!

    • sky says:

      විදේශගතවී සිටින ලාංකිකයින් ඔවුන්ගේ මහනුවර අවර ඉඩම් ගැන අවධානයෙන් පසුවන්න …මුස්ලිම් ජාතිකයින් මහනුවර අවට සිංහලයන්ගේ ඉඩම් ඔප්පු වල අංක මාරු කරමින් ඉඩම් මංකොල්ලයක දී සිටි …එයට නගර සභාවේ මුස්ලිම් ජාතික ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ එහි වැඩකරන සමහර නිලධාරීන්ගේ සහයද ලැබේ .විශේෂයෙන් විදේශීය රටවල සිටින ලාංකිකයන්ගේ …ඔවුන් ඒ සදහා ව්‍යාජ ලියකියවිලි මරණ සහතිකද යොදා ගන්නා බවට තොරතුරු ඇත …ඉඩම් ඔප්පු වල ප්‍රමිති සහතිකය ලබා නොදී බොරු කරයි මේ ගැන විශේෂයෙන් පරික්ෂා කරන මෙන් වත්මන් රජයෙන් ඉල්ලමු ..

  3. Prabath Buddika says:

    Mewata hariyata neethiya kriyathmak awiya uthui nathinam me rajayath thawa aurudu hathrakin gedara yanna lasthiwela indapalla.

  4. NTJ says:

    Nothing will happen at last!
    ” kandakata wiliruda hadila , mee patiyek vaduwa wage wevi “

  5. ISIS says:

    Passport should be impounded with immediate effect or ban traveling overseas!

Main News