බදියුදීන් වහා නිදහස් කරනු…. – දවටගහ පල්ලිය ඉදිරියේ විරෝධතා….

April 30, 2021 at 5:30 pm | lanka C news

අත්අඩංගුවට ගෙන සිටින සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා වහා නිදහස් කරන ලෙස බල කරමින්, සංවිධානය කර තිබූ උද්ඝෝෂණයක් කොළඹ දවටගහ පල්ලිය අසළදී අද (30) පැවැත්වින.

”රිෂාඩ් නිදහස් කරනු, කාදිනල් සතුටු කිරීමට සුළුජාතික නායකයන් පාවිච්චි කරන්න එපා. අපේ නායක රිෂාඩ් ට සාධාරණය ඉටු කරන්න, සුළු ජාතිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරකිනු, ආණ්ඩුවේ කැත නම වහන්න බිල්ලට අහුවුණේ රිෂාඩ්ද..?,” ආදි ලෙස සඳහන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතා කරුවෝ හඬ නැගූහ”.

විරෝධතාවයට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ”රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් ආකාරය සාධාරණ නෑ. එම අත්අඩංගුවට ගැනීම රිෂාඩ් බදියුදීන් මහතාගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයේ සිටින, මුස්ලිම් ජනතා නායකයෙක් වන බදියුදීන් මහතාගේ අත්අඩංගුවට ගැනීම, රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සැක සංකා මතු කරනවා. අයුතු ලෙස අත්අඩංගුවට ගෙන රඳවා සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා වහා නිදහස් කරන ලෙස අපි ආණ්ඩුවට බල කරනවා. පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුදැයි රටට හෙළිකිරීමට ආණ්ඩුව පියවර ගත යුතු යැයි” ද රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා ”වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර එකහමාරක අධික කාලය තුළ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අවස්ථා කිහිපයකදීම ප්‍රශ්න කිරීම සඳහා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන ආකාරය අප දුටුවා. පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් කිසිදු චෝදනාවක් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට අදාළව මේ දක්වා ඔප්පු කර නැහැ. ජනාධිපති කොමිසමෙන්ද රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ප්‍රශ්න කළා. එහි අවසන් වාර්තාවෙන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා, පාස්කු ප්‍රහාරයට සම්බන්ද බවට චෝදනාවක් එල්ල කර නැහැ. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මෙවර අත්අඩංගුවට ගෙන තිබෙන්නේ දේශපාලන කුමන්ත්‍රණයක් අනුව පළිගැනීමේ චේතනාවෙන්. ආණ්ඩුව විවේචනය කරන විපක්ෂ දේශපාලඥයන් බිය ගැන්වීම ට වත්මන් ආණ්ඩුව උත්සාහ කරනවා. බලහත්කාරයෙන් රඳවා නොගෙන, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා වහා නිදහස් කරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා යැයි ද මුජබර් රහුමාන් මන්ත්‍රීවරයා කීවේය.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක සහ බස්නාහිර පළාත් සභා (හිටපු) මන්ත්‍රී ෆායිස් මහතා ඇතුළු ආධාරකරුවන් විසින් උද්ඝෝෂණය සංවිධානය කර තිබිණ. සමස්ත ලංකා මහජන කොංගසයේ සභාපති අමීර් අලී, මුස්ලිම් කොංග්‍රසයේ අර්ෂාඩ් නිසාම්දීන්, සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂයේ සාමාජිකයන් ආධාරකරුවන් ඇතුළු පිරිසක් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් උද්ඝෝෂණයට සහභාගී වූහ.

– midea unit

20,085 views

23 Comments to “බදියුදීන් වහා නිදහස් කරනු…. – දවටගහ පල්ලිය ඉදිරියේ විරෝධතා….”

  1. Anuradha says:

    දවට ගහා නොවේ අම්මගේ අස්සේ ඉඳන් උද්ගෝෂණය කළත් ඔවු වැරදි කරුවෙක්නම් අනිවාර්යෙන්ම දඩුවම් විඳිය යුතුයි. භයවෙයි උබළගේ හඬට/කෝ දතා ඌටත් සුදානම් වෙලා වේලා ඉන්න කියපල්ලා.

    • Didi says:

      Ath adanguwata aran madi. Neethiya hari hati karala Okawa ellum gas yawanna one

    • GU-VO-SAKKILI-NGO-PRIVET LIMITED says:

      Adoooooooooo 60,000 unade danawane……..
      NIC collect karakale api duna wada, nima DEMOCRATIC vada kale

      Ape DEIYATA ATA NOTABANU

      • fass says:

        කෝ මේ කිරි ටෝය්යෝ කියලා හිතාගෙන ඉන්න ගොජබි වහල්ලු ටික. අන්න උඹලගේ හාම්පුතාලා බදුර්දීන්ට කඩේ යනවා. දැන් ඕකටත් පඬි ටෝක් එකක් දීලා හෙළුව වහ ගනිල්ලා.

        • බයියන්ට මොළයක් ජාතික ව්‍යාපාරය says:

          මචං මම ඇද යට

        • opps says:

          ඒකනේ කෝ බං අර බුරියානි නානලා ගැන වැලපිචිච නාකි හිපාටු බත්බැලයා

        • Alapaluwa SA says:

          සේමසිි කිරිඇල්ල මෙි හමිබයට පාර්ලිමෙින්තු ගේන්ට අවසර ඉල්ලලා.

        • GU-VP SAKKILI API says:

          Aneeeeee……Me ape kona kapapu Ebraham Deiyage, puka hodapu RED STAR malline.
          ජංගි නැතුව බදියුදීන් වහා නිදහස් කරනු.

    • ච්ං චුං බයියා says:

      තම්බි නැත්නම් 20 කපෝති.සබ්‍රිරි නැත්නම් රාජපක්ෂලා හිරේ.සහරාන්ට වැටුප් ගෙව්වේ නැත්නම් රට රකින විරුවා නැහැ.

      • Kimbula🐊 says:

        එකෙක් ඇතුලට දැම්මාම ඊට එරෙහිව පාරට බහින්නෙ ඒකාගෙ සහචරයො ටික තමයි.අපිට අමතක නෑ පාස්කු ප්‍රහාරය දවසේ මාධ්‍ය සාකච්ඡාවෙදි ඔය කුණු දතා දත් විරිත්තමින් බොහොම සතුටින් සිනාසුනු හැටි.

  2. සෙරෙප්පු සුප් says:

    බදියුදීන් වහා නිදහස් කරනු.
    කිඹුලා වලේ වෙද මහතා හැව අරින අයුරු බලනු.
    සහයක මුජිබර් මුත්‍රා බර හැදී දඟලන අයුරු බලනු.
    බදියුදීන් වහා නිදහස් කරනු.
    කෑ ගසන්නට අත හිත සජබෙන් දෙන අයුරු සොයා බලනු.
    බළලුන් ලවා කොස් ඇට බාවන පියානෝ ගසන පුතාණෝගේ කයිවාරු අසනු.
    සිහි විකල්ව පිස්සු කෙලිනා ගුග්ල් බැලුන් දෙස බලනු.
    මේවා කියමින් මේවා කරමින් පාස්කු දින ප්‍රහාරය හෙලා දකින කලු හැඳ ගත් ගුබ්බෑයම දෙස බලනු.
    ඔවුන් ජංගි නැතුව බොරු කරන අයුරු හඳුනා ගනු.

  3. Sinhalaya says:

    Rahuman mugibar uruponnaya thama kiri peket walata wisa dama dama mahajanathawata dunne. Okawath kunudathawath kakuldeken ellela sinhala wayasaka kanthawange asuchi walin nawanna ona

  4. මෙහෙමත් කටමැත දොඩන කෙනෙක් සිංගප්පූරු ගියා සතක්ද? says:

    මේ කොරෝනා මැද බලයට කහින පාහර බල්ලන් එල්ලා මරා දමන්න. මූලූ රටම ලෝකෙම කොරෝනා වලින් බැට කන වෙලාවේ පටූ වාසිවලට බූරන බල්ලෝ ජාතියේම ශාපය හිමිවේ. නොදකින් තූහ්….

    • fass says:

      ඒ උනාට උන්ගේ වහල්ලුන්ට මේවා වීරකම්.

    • kawinda says:

      ape sinhala minissu me wage neethiyata erehiwa udgoshana balapem karanawada..? api ehema kalaanam policiye hesireema kohoma weida..? seramala kudalala balu kuduwe. hebei.. munta nam kisima aapadaawak nehe. Shani Abesekara eliye innawa wage.

  5. Kupaadiya says:

    අනෙක් සේරම ගනිල්ලා. මුස්ලිම්ල ගන්න එපා. අපි රත්තරං ඉස්තරං. අපි අල්ලගෙ, අපි ලග නෑ පව් වැඩ. අපි සුපර් කොලිටි.

  6. susa says:

    muaajabar kiyana kalakanni ura tamai lankawe isis agent uwat atadanguwata ganna onee..

  7. Sanka says:

    ඇයි යකෝ මේ පාණ්ඩුවට බැරි කෝවිඩ් හැදුන දෙන්නෙක් මෙතනට යවලා ඔය රාජිතයගෙයි මුජබර්ගෙයි කරට අත දාගන්න කියන්න…සුමානෙන්…නොවරදින සහනය…..

    මුන්ට මෙහෙම ගේම් මතක් කරලත් කරගන්න බැරිද…

  8. බයියට මොලයක් ජාතික ව්‍යාපාරය says:

    සමගි ජන බලවේගයේ අපගේ ආදරණීය මන්ත්‍රීවරයා මුදා හරිනු . අපගේ නායක B පුතාණෝ ගේ නියමය එයයි . එසේ නැතහොත් මෙහි දිගටම කමෙන්ට් දමා ෂොට් එක දෙමි
    – මිට ජාතික ගොන් කතා ව්‍යාපාරය

  9. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    පාස්කු ප්‍රහාරය සමසම්බන්ධ පෝස්ටර් පොලිසිය විසින් ඉරා දැමීම තුලින් මහ මොළකරු කව්ද කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .

    • Kimbula says:

      ekane oyala dannawa kawda kiyala ne. ohoma sathutin innako.oyalage kimbul kanduluwalin oyalage poster hedila yai.

Main News