බදියුදීන්ට විරුද්ද විශ්වාශ භංගය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළු කෙරේ..

May 19, 2019 at 12:40 pm | lanka C news
බදියුදීන්ට විරුද්ද විශ්වාශ භංගය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළු කෙරේ..

වාණිජ කර්මාන්ත කටයුතු ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්දව ඉදිරිපත් කර ඇති විශ්වාශ භංගය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත.

එම යෝජනාව ඇතුළ කර ඇත්තේ දික නියමයක් නොමැති යෝජනාවක් ලෙසයි.

11 views

6 Comments to “බදියුදීන්ට විරුද්ද විශ්වාශ භංගය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළු කෙරේ..”

  1. john the baptice says:

    කන්නියාවන් 72 සිහිනය බොදවෙලා වගේ

    • ශුන්‍ය says:

      මේකාට විශ්වාස බංග දදා ඉන්න දෙයක් නෑ ඕකා අත්අඩංගුවට අරගත්තානම් ඕකා තමුන්ගේ ඇමතීකම පාවිච්චි කරලා කරන සියලුම නීති විරෝදී වැඩ ඉබේටම එලියට එනවා .ඕකාට ජනපති බලතල තිබෙන නිසා රාජ්‍ය සේවකයෝ බයයි ඔකාගේ නීති විරෝදී වැඩ ප්‍රසිද්දයේ කියන්න .සතොස නිලධාරින් විතරයි නිර්බයව කතා කලේ .ඕකා ත්‍රස්තවාදියා

      • නිහාල් says:

        මේවා ප්‍රජාතන්ත්‍රවාදයේ වැරදි .ඒ මදිවාට අපේ මෝඩයෝ විදායක ජනපති ක්‍රමය නැතිකරන්නත් කතා කරනවා 19 ශාන්සොදනය ගෙනල්ලා ජනපති මෙහෙම කරකියාගන්න දෙයක් නැතිඋනානම් තව කොහොමද නාමමාත්‍රික ජනපති කෙනෙක් ඉඳලා අපේ වික්‍රමසිංහ වගේ එකෙක්ට සහ පාර්ලිමේන්තුවේ මේවගේ අන්තවාදීන්ට සල්ලි වලින් චන්දෙ ගන්න තිබුනානම් .එහෙනම් 21 වෙනිදා ඉඳල අපි බෝම්බ කියක් කාවිද කියල හිතාගන්නත් බෑ සමහරවිට ඔය අන්තවාදී එකෙක් අද රට පාලනය කරන්නත් තිබුනා

      • දිමියා says:

        අනිවාර්යෙන්ම කුඩු කන්ටේනරයේ කතාව එලියට එනවා සාක්ෂි සහිතව .ජනපති ඔය අන්තවදියව රකින්නේ ඇයි?මුස්ලිම් චන්ද බලාගෙනද ?ජනපතිතුමෝ ඔබ දැන් එක්ස්පයර් වෙලා ආයේ ඔයාට මේ රටේ මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ එනිසා චන්ද බලාගෙන අන්තවාදීන් වන්දනාවේ ගිහිල්ල රටට විනාශය ගෙන නොඑන්න

  2. 77 UNP says:

    කරුමයා ඕක ජර්මනියෙන් අහලා රනිල්ගෙන් අවසර අරන් කෝකටත් රිෂාඩ් බදුර්දීනුත් හා කිව්වට පස්සේ පාර්ලිමේන්තුවට දායි. මූ පට්ට අපතයෙක්. මූටත් මොකක්ද පට්ටමක් දුන්නනේ මහානායකලා. ඊට වඩා හොඳයි බටහිර රටක තානාපති කෙනෙකුට ඒ සම්මානේ දුන්නනම්.

  3. අපි ගොන්නු නොවේ....! says:

    JVP සුනඛයින්ගේ සමාජවාදය ඉතිරිව ඇත්තේ කොල්ලුපිටිය පැත්තට හරවා සිටින පශ්චාත්බාගයේ රතුපාටෙහි පමණි…..මේ කථාව සම්පුර්ණ ඇත්ත.

Main News