බදියුදීන් විල්පත්තුවේ පල්ලි 40ක් හදයි..! තානාපති අංශ කැළඹෙයි..!! රජයට අනතුරුඅගවයි !!!
October 22, 2017 at 12:01 am | lanka C news
විල්පත්තු රක්ෂිතය විනාශ කරමින් වයඹදිග වෙරළබඩ කළාපයේ කඩිනමින් සිදු කෙරන ඉස්ලාමීය ජනපදකරණය පිළිබදව මෙරට තානාපති කාර්යාල කිහිපයක් රජයට අනතුරු අගවා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
රිෂාද් බදුර්දීන් ඇමතිවරයාගේ මෙහෙයවීමෙන් කටාර් හා සෞදියේ රාජ්‍ය නොවන සංවිධානවල ආධාරයෙන් විල්පත්තු රක්ෂිත කළාපයේ අලුතෙන් ඉස්ලාමීය පල්ලි 40ක ප්‍රමාණයක් ඉදිකර ඇතැයි විදේශීය ඔත්තු සේවා අනාවරණය කරගෙන ඇත.
ඉස්ලාමීය සුන්නි වහාබ්වාදයට මූල්‍ය දායකත්වය දක්වන ප්‍රධානතම රට ලෙස සැළකෙන කටාරය ශ්‍රී ලාංකාවේ වයඹදිග වෙරළබඩ කළාපයට අත පෙවීම පිළිබදව ඔත්තු සේවා අවධානය යොමුකර ඇත.
ජාත්‍යන්තර ත්‍රස්ත කණ්ඩායම්වලට පහසුවෙන් ප්‍රවේශ වියහැකි අතිශය සංවේදී ආරක්ෂක මර්මස්ථානයක් වන වයඹදිග කළාපයේ මෙලෙස ජාතිවාදී ජනපද කළාප බිහිවීම මෙරට ජාතික ආරක්ෂාවට මෙන්ම කලාපිය ආරක්ෂාවටද බලරපතල තර්ජනයක් වනුඇති බවද විදේශීය ඔත්තු සේවා අනතුරු අගවා ඇත.
– colombotoday
Saudiya pawa kiyanawa Qatar thrasthayanta salli denawa koti ganan…
ඔක්කොටම වඩා සක්කිලි මෙතන comments දාන උන්. දේශයට හානියක් වන සංවේදී පුවත් වලට comments දදා ආතල් ගන්න විතරයි උන් දන්නේ.
රට කන උන් රට කනවා. media ඒවා ප්‍රචාරය කරනවා. ඒවා බලන ගොන් හැත්ත කුණුහරුපෙන් බැන බැන ඒවා බල බල ඉන්නවා. රට තත්පරයෙන් තත්පරය අපට නැති වෙනවා.
උඹත් කමෙන්ට් දා දා ආතල් ගන්නව විතරනේ…! උඹත් අර ගොඩටම නේ… මොනව හරි දෙයක් කරන්න පුලුවන් උන්,යංතං හරි බලාපොරොත්තුවක් තියන උන් තමයි බැනල කමෙන්ට් කරන්නෙ..ඒ ඇරෙන්න ඉන්නෙ නාමික සිංහල යූඑන්පීයො උඹ උන්දිහා බලලත් කතා කරපං.. උඹ මොකද්ද කරන්න කියන්නෙ…? අඩුම ගානෙ දෙයක් කරන වෙලාවට හරි කරන්න ඉන්නෙ මේ බනින උන්..ඒව පාවල දීල සුලු ජාතික බල වේග වලට එකතුවෙලා මේක මේ තත්වෙට ගේන්න පස්ස හෝදපු අවජාතක ද්‍රෝහී යූඑන්පී සක්කිලින්ට යන්ට උඹ මුලින් සක්කිලි ගාපං…! දෙයක් කොටන්න කලින් දෙපාරක් හිතපං…!
තැබෑරුම් ඇරියට කමක් නැහැ, තාත්තලා දූල දූෂණය කලාට කමක් නැහැ, ලමයි දූෂණය කරල මැරුවට කමක් නැනැ, අපේ එවුන් පන්සල් වල බුදු පිලිම කඩල නිධන් හෑරුවට කමක් නැහැ, උතුරට ෆෙඩරල් දුන්නට කමක් නැහැ, හම්බන්තොට වරාය චීනෙට දුන්නට කමක් නැහැ,,,, හැබැයි පල්ලි නම් හදන්ඩ බැහැ
ගොං කතා කියන්න එපා බං – උඹේ නියම මොහොමඩ් නම් මෙතන දාපං