බදියුදීන් සගවාගෙන සිටි දොස්තර යුවල අත්අඩංගුවේ..

October 19, 2020 at 10:00 am | lanka C news
බදියුදීන් සගවාගෙන සිටි දොස්තර යුවල අත්අඩංගුවේ..

සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාට රැකවරණය දුන් නිවාසයේ හිමිකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මන්ත‍්‍රීවරයා දෙහිවල නගර සභාව ඉදිරිපිට සුඛෝපභෝගී මහල් නිවාසයක සැඟවී සිටියදී අද අලුයම පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ අනුව අදාළ නිවසේ හිමිකරු වන වෛද්‍යවරයෙක් සහ ඔහුගේ බිරිඳ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවෙකු සඟවා තබා ගැනීමේ චෝදනාව යටතේය.

125,396 views

38 Comments to “බදියුදීන් සගවාගෙන සිටි දොස්තර යුවල අත්අඩංගුවේ..”

  1. Sonal says:

    Government should arrest every one who  is involved in that matter though . Not only one man. Even opposition party people.

    • US Marine man says:

      Mr Baruduin should apply for US political asylum immediately.
      Please contract our US marine SL branch immediately.

  2. Keerthi says:

    Why the same rule isn’t applicable to Ravi Karunaanyake, Rajitha senarathne, Mr. Sampayo and kurunegala
    mayor. This is stupid. Dam shame.

  3. නෙලුම් කුලුනේ ලොරි ටෝක් says:

    මූ එතකොට පාස්කු ප්‍රහාරයට සම්බන්ද නැද්ද ?

    • Alapaluwa says:

      සාක්කි තියෙන්නෙ විමල් ගාව කියල කිව්වෙ. විමලෙ සද්ද නෑ.

      • අනේ ගොනෝ says:

        ආණ්ඩුව ඒකාව අල්ලන් නෑ කියලනෙ උඹලා පොලොවෙ පස් කෑවෙ.😁😂 දැන් වෙන බයිලයක් ගහපල්ලා. නන්නත්තාර බූරු හැත්ත 😁

    • Alanthara Kaifa Faara Rabbuka ISIS Bilfi Pad Sajith says:

      No Badu-deal is innocent..? Those victims were spontaneously exploded..?

    • saaki says:

      ne yako…eka oppu karanna beri hinda nove meka vihuluwa koranne🙃😀🙃

    • King Bull says:

      පිස්සු කතා කරන්න එපා . බස් වලින් මිනිස්සු අරන් ගිය කේස් එකක් විතරයි.

    • sanka says:

      Nellu bam..ekata sambanda wela thiyenne apilu…mun okkoma me drama ekak penwannr

    • Roshanr says:

      U balata moll

    • අනේ ගොනෝ says:

      ආණ්ඩුව ඒකාව අල්ලන් නෑ කියලනෙ උඹලා පොලොවෙ පස් කෑවෙ.😁😂 දැන් වෙන බයිලයක් ගහපල්ලා. නන්නත්තාර බූරු හැත්ත 😁

  4. Gini says:

    😂😂😂 not the person you want.

  5. Udrich says:

    Kumbiyo deveni kotasa hadanda maru kathava

  6. Ranjith Dubai says:

    Please punish them as an example to others. Don’t let them get rid of their responsibilities. Both doctors, Badurdeen and his brother should be jailed for at least two years.

    • ඩී says:

      Politically involved legal case. What about Wilpattu, Pasku attacks? Remanding has been the practice in the past just to appease the public. How about if there won’t be enough evidence to charge? Back to the square one.

Main News