බදියුදීන් සගවාගෙන සිටි දොස්තර යුවල අත්අඩංගුවේ..

October 19, 2020 at 10:00 am | lanka C news
බදියුදීන් සගවාගෙන සිටි දොස්තර යුවල අත්අඩංගුවේ..

සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාට රැකවරණය දුන් නිවාසයේ හිමිකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මන්ත‍්‍රීවරයා දෙහිවල නගර සභාව ඉදිරිපිට සුඛෝපභෝගී මහල් නිවාසයක සැඟවී සිටියදී අද අලුයම පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ අනුව අදාළ නිවසේ හිමිකරු වන වෛද්‍යවරයෙක් සහ ඔහුගේ බිරිඳ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවෙකු සඟවා තබා ගැනීමේ චෝදනාව යටතේය.

125,815 views
Main News