බදියුදීන් සජිත්ගෙන් වෙන්වෙයි.. වෙනම මැතිවරණයට තරග කරයි..

February 20, 2020 at 4:40 pm | lanka C news
බදියුදීන් සජිත්ගෙන් වෙන්වෙයි.. වෙනම මැතිවරණයට තරග කරයි..

ඉදිරි පාර්ලිමේන්තුවේ මැතිවරණයේදී තමන් සහ තම සන්ධානයට එක් නොවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතාට දැනුම් දී ඇති බව වාර්තාවෙයි.

ඒ අනුව මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය මෙවර මහ මැතිවරණයේදී වෙනම තරඟ කිරීමට තීරණය කර ඇත.

ඔහුගේ පක්ෂය උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක වලට හා තවත් දිස්ත්‍රික්ක කිහිපයකට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට නියමිතය.

මැතිවරණයේ ලබාගන්නා ප්‍රතිඵලය අනුව සන්ධානගත වීම සම්බන්ධයෙන් පසුව සාකච්ඡා කිරීමට දෙපාර්ශවය අතර එකඟතාවයක් ඇති වී තිබේ.

25,522 Viewers

8 Comments to “බදියුදීන් සජිත්ගෙන් වෙන්වෙයි.. වෙනම මැතිවරණයට තරග කරයි..”

  1. S.L. Putin says:

    හෙමිහිට පොහොට්ටුවට කිට්ටු කරනව වගේ

  2. malraj says:

    niyamieee……….api balamu……neda hitan…….

  3. Amarasena says:

    jande ewaraunama akathuwei…api nodanna takaran

  4. Nihal says:

    Deshappremi wagema enne

  5. Gonsun says:

    Me Uurawa gaththoth, gaththa evunta vehi nethi hena vediyan.

  6. This big PIG going to eat pork this time… KAPATI NARIYA
    GET LOST

    Now all lankans have to think how to elect correct learders to up lift this country.

    What a shame on you

Main News