බදියුදීන් සජිත් පිලට සහාය නොදේ.. එජාපයෙන් ඈත් වෙයි.. ආණ්ඩුවට පනින්න කුරුමානම් අල්ලයි..

January 19, 2020 at 11:20 am | lanka C news
බදියුදීන් සජිත් පිලට සහාය නොදේ.. එජාපයෙන් ඈත් වෙයි.. ආණ්ඩුවට පනින්න කුරුමානම් අල්ලයි..

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් එක්සත් ජාතික පක්ෂයේ ඇති වී තිබෙන බල අර්බුදය මත කිසිවෙකුට සහය නො දෙන තත්ත්වයකට පත්ව සිටින බව වාර්තාවෙයි.

මෑතකදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පැවති එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායක හමුවට ද ඔහු සහභාගී නොවීය.

මේ අතර වාර්තා පළ වන්නේ ඔහු ආණ්ඩුවට එක් වීම සඳහා ප්‍රබලයන් සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කරමින් ඇති බවයි.

හිටපු ඇමති බදියුදීන්ට විරුද්දව චෝදනා ගණනාවක් එල්ල වන අතර ඒ සම්බන්දයෙන් අංශ කිහිපයකින් පරීක්‍ෂණද පැවැත්වෙයි.

23,430 Viewers

18 Comments to “බදියුදීන් සජිත් පිලට සහාය නොදේ.. එජාපයෙන් ඈත් වෙයි.. ආණ්ඩුවට පනින්න කුරුමානම් අල්ලයි..”

  1. Saibal says:

    MR/GOTA Muu gaththoth api paninawa Sajith pilata…sinhala lankika bahutharayak Estee sithanu etha…

    • rdy says:

      oyage feeling eka tika dawasakin hariyay

    • බදියුදිනුත් දේශප්‍රේමීයෙක් වෙන දිනය අත ලඟයි වගේ.

      • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

        UNP කාරයන්ට ඌ දේශප්‍රේමියෙක් උනාට, අනික් එවුන්ට ඌව දිරවන් නෑ බං.

      • ඩපයා says:

        බොලා හිතන පතන විදියට වැඩ සිද්ද වුනාණන් සජියා අද ජනාධිපති. දවල් හීන දකින මෝඩයෝ. මූව අරන් රටේ බහුතර සිංහල චන්ද තමුන්ට නැති කොරගන්න තරන් මහින්ද ගොනෙක් කියල හිතන උඹ ගොනෙක්.

      • Love nature says:

        හිටපු ඇමති බදියුදීන්ට විරුද්දව චෝදනා ගණනාවක් එල්ල වන අතර ඒ පරීක්ෂණ ඉක්මන් කර ඔහුව අත්අඩංගුවට ගත යුතුයි
        විපත්තු වන උද්‍යාන විනාශ කිරීම සම්බන්දයෙන් ඔහුව අත්අඩංගුවට ගත යුතුයි …ප්‍රශ්නය තාමත් ඔහු නිදැල්ලේ සිටින්නේ මන්ද ?

        • බයියන්ට ඌ දේශප්‍රේමී උනේ මහින්ද ආණ්ඩුව කාලෙ ඉඳලා. මද්‍රසා පාසල්වලට ඉඩ දීලා, විල්පත්තුව කපන්න පර්මිට් දුන්නෙ බැසිලනෙ. ඉතින් බදියුදින් අල්ලන්නෙ කොහොමද? ර් වුනාට චම්පික වගේ උන්නම් අල්ලනව එකෙන්ම.

  2. 3% idiots says:

    Will Badurdeen become a Patriot?

  3. Chandi says:

    Rishard komath MR gey miniha, Gonmanpila, gon vimala vagey nemai Rishad kiyanney. MR gey dakunu ATTHA

  4. ගමරාළ says:

    මෙ ගස් බල්ලාව නන් ලං කර ගන්න එපා …

  5. Saradiel says:

    රජය රෙද්ද අස්සේ නයි දාගෙන කෑවෝ කෑවෝ කියන්න එපා

  6. මුටත් කන්‍යාවියෝ 72ක් දීලා පැත්තකට කරන්න…

  7. sinha le says:

    අඩක් පමණ විනාශ කරමින් රිෂාඩ් විසින් අමුතු බාෂාවක් කතාකරන මුස්ලිම් ජනතාව පදිංචි කරන ලද විල්පත්තුව අභය භූමිය අද අවසන් හුස්ම හෙළමින් සිටියි.

  8. Gonsun says:

    Amaeuwen.gedara Chanda 3k harawala Pohottuwa dinewwa, muu.gaththoth 4ma Para Jeppanta denawamai.

  9. Ab says:

    Do not take this racist fellow. Common people are u crazy? If u do just like previous government u will dance to tune of this racist greedy man. SLLp hope I won’t make same mistake that u did like before..

  10. Open mind says:

    එයා හැදුනේ වැඩුනේ එතන තමයි.

Main News