බදියුදීන් සතොසින් බිලියන ගණන් හොරකම් කලා.. සැගවී ඉන්නේ වැරදි කල බව දන්න නිසා..

October 18, 2020 at 8:40 am | lanka C news
බදියුදීන් සතොසින් බිලියන ගණන් හොරකම් කලා.. සැගවී ඉන්නේ වැරදි කල බව දන්න නිසා..

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දින් මහතා අද නීතිය හමුවේ සැගව සිටින්වන් ඔහු වැරදි කර ඇති නිසා බව කෘෂිකර්ම අමාත්‍යා මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

අමාත්‍යාවරයා ඒ බව පැවසුවේ ගගඉහල කෝරවළේ ප‍්‍රදේහයේ පැවති උත්සවයකින් පමු මාධ්‍යයට අදහස් පල කරමිනි.

බදුර්දින් සතොස බාර ඇමතිව සිටි කාලයේ මහජන මුදල් බිලියන ගණන් සොරකම් කර ඇති බවද ඇමතිවරයා එහිදී පැවසීය.

20 වන සංශෝධනයට රිෂාඩ් බදුර්දින් මන්ත්‍රිවරයාගේ සහය කිසිවසේත් රජය ලබා ගන්නේ නැති බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.

– හැටන් රන්ජිත් රාජපක්‍ෂ

16,378 views

13 Comments to “බදියුදීන් සතොසින් බිලියන ගණන් හොරකම් කලා.. සැගවී ඉන්නේ වැරදි කල බව දන්න නිසා..”

  1. සාජන්ට් පුන්‍යසෝම says:

    අනේ ඔයා ඉන්නේ යසට හොරකම් කරලා? ඒවිදිටට එයත් ඉදීවී. දඩුවම් කාටත් එක විය යුතුයි. මහජනයාගේ මුදල් වලට ජාතී වාදයක් කොහේද? කොරෝනා ඒ අතින් ප්‍රතිපත්ති ගරුකයි. නීතිය හැමෝටම.

Leave a Comment