බදියුදීන් සතොසින් බිලියන ගණන් හොරකම් කලා.. සැගවී ඉන්නේ වැරදි කල බව දන්න නිසා..

October 18, 2020 at 8:40 am | lanka C news
බදියුදීන් සතොසින් බිලියන ගණන් හොරකම් කලා.. සැගවී ඉන්නේ වැරදි කල බව දන්න නිසා..

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දින් මහතා අද නීතිය හමුවේ සැගව සිටින්වන් ඔහු වැරදි කර ඇති නිසා බව කෘෂිකර්ම අමාත්‍යා මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

අමාත්‍යාවරයා ඒ බව පැවසුවේ ගගඉහල කෝරවළේ ප‍්‍රදේහයේ පැවති උත්සවයකින් පමු මාධ්‍යයට අදහස් පල කරමිනි.

බදුර්දින් සතොස බාර ඇමතිව සිටි කාලයේ මහජන මුදල් බිලියන ගණන් සොරකම් කර ඇති බවද ඇමතිවරයා එහිදී පැවසීය.

20 වන සංශෝධනයට රිෂාඩ් බදුර්දින් මන්ත්‍රිවරයාගේ සහය කිසිවසේත් රජය ලබා ගන්නේ නැති බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.

– හැටන් රන්ජිත් රාජපක්‍ෂ

16,890 views

13 Comments to “බදියුදීන් සතොසින් බිලියන ගණන් හොරකම් කලා.. සැගවී ඉන්නේ වැරදි කල බව දන්න නිසා..”

  1. උඩවත්ත-ලන්ඩන් says:

    ඉතිං උඹලා අවුරැද්දක් පොල් ගෑවද ඒවා අල්ලන්නෙ නැතුව?
    ඔය බොරැ බයිලා වැඩක් නෑ,, මිනිස්සු බූරැවො නෙමෙයි .

    අපි වගේ බැහැලා වැඩ කරපු උන් මෙහෙම කලකිරිලා නං අනිත් උන් කොහොමට ඇත්ද?

    • Kurinngn says:

      පුතානෝට බැහැල වැඩ කර හැම එකාටම ඔහොම තමයි හිතෙන්නේ.

    • වයි දිස් කොලවෙරි says:

      උබලගේ සජබ ලොක්කොන්ට කියපන් බදුර්දීන්ව හන්ගන් ඉන්න තැන් වලින් එලියට දාන්න කියලා. එතකොට ප්‍රශ්ණය ඉවරයි.

  2. පොහටිටු කාරයන්ගේ පස්ස පැත්තේ පොහොට්ටු අඳින කෙනෙක් says:

    මෙයා කියන දේ අැත්ත වෙන්න ඇති. මෙයා කොහොමත් සොරකමට විරුද්ධ බව මුලු ලෝකෙම දන්නවා😂😂😂😂

  3. වන්නියා says:

    දැං ඔය හොයා ගන්න බැරිව ඉංනේ කලුවර අඳුන ගාගෙන වත් දෝ .

  4. කාන්තාර පළඟැටියා says:

    මන්නාරම් මුහුදේ කුඩා දූපත් සහ , ඔහුගේ බිරිඳගේ සහ සොයුරාගේ නමින් අක්කර දහස් ගණනක් තියෙනවා

  5. Hirunikar says:

    ඇත්තටම දැනට පවතින පොලිස් ,මැතිවරණ කොමිසම සියල්ල පෙර රජයේ ව්‍යවස්ථාදායක සභාවෙන් පත්කරපු අය . මේ සියල්ල වෙනස් කරන්න 19 තියා ගෙන බැහැ . හිතන්න දප්පුල බදුර්දීන්ව අත්අඩංගුවට ගන්න හදන චෝදනාව . බස් කිහිපයකින් සෙනග ඇද්දට . නමුත් ඔහුව ඇත්තටම අත්අඩංගුවට යුතුව තිබුනේ බරපතල පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නම් පමණයි . මේ වගේ සිල්ලර චෝදනා වලින් මිනිසුන්ට මාතෘකාවක් හදලා ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 6ක් යෙදවීම තුලින් රජය ජනතාවගේ හාස්‍යට ලක්කිරීම කාගේ වුවමනාවක් විය හැකිද ? එය රජය විසින්ම කරනවා නම් තම ගෙළ සිඳ ගැනීමකි . මෙලෙස වරෙන්තු නිකුත් කොට පොලිසිය මග ඇරීමේ වැඩි වාසි හිමි වුයේ යහපාලන දිනීයස්ලා වූ රවී සහ රාජිත වැනි අයටය . යහපාලනය පත් කල පොලිස් කොමිසම් තුලින් එය සිදුවිය හැකි මුත් රජයට නිද්‍රගතව මේ සියල්ලන්ගේ අත් සෝදා ගත නොහැකිය .

  6. ක්‍රිමිනල් says:

    බෛයන්ව ඔහොම කුජීත කරන්නෙපා මහත්තයො ! උන්‍ටත් අංශු මාත්‍රයක තරම්වත් ආත්ම ගෞරවයක් තියෙනවනේ.

  7. Mtmmanvar says:

    Ane Mahinda nanda tamuse Suddawantayekda? Kambahorek

  8. Sathosaya says:

    Ehakota seeni containerswala Cocaine kilo ganan ahuwuna ewata pareekshana nadda, amathaka karalada?
    Danne nathi nisai ahawuwe!

  9. මැදමුලනෙ මුත්තා says:

    ඇත්තටම මෙි කොළුවගෙ කතාවට කැරමි බෝඩි එකක් තෑගි දීපල්ල බොලවි

  10. Sunil says:

    ONE THIEF ACCUSING ANOTHER THIEF.

Main News