බදියුදීන් සැගවුණු තැන හෙලිවෙයි..

October 18, 2020 at 10:00 am | lanka C news
බදියුදීන් සැගවුණු තැන හෙලිවෙයි..

පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මාතර ප්‍රදේශයේ හිටපු අමාත්‍යවරයෙකුගේ නිවසේ සැඟවී සිටි බවට නිල නොවන ආරංචි මාර්ග පවසයි.

දැනට ඔහු එම ස්තානයෙන් බැහැරව ගොස් ඇතැයිද සදහන්ය.

අත්අඩංගුවට ගැනීමට නියමිත බදියුදීන් ඇතුලු සැකකරුවන් තිදෙනාගෙන් අයෙකු වන ගණකාධිකාරී අලගරත්නම් මනෝරන්ජන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණය විසින් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

142,547 views

26 Comments to “බදියුදීන් සැගවුණු තැන හෙලිවෙයි..”

  1. kamal says:

    මොහු විසින් විශාල අපරදයක් කර තිබේ. එනම් බස් රථ මගින් මිනිස්සු ජන්ද පොලට රැගෙන යාම.

    • Saradiel says:

      බදියුදීන් විල්පත්තු වන රක්ෂිතයම විනාශ කළා ..රටේ ධනය මහාපරිමාණයෙන් මංකොල්ලා කෑවා ..හොර ජන්ද සදහා ජනතාව යොදා ගත්තා , ඔහු පාස්කු බෝම්බයේ ත්‍රස්තවාදීන්ට සහය දුන් අන්තවාදියෙක් තව කොතරම් වැරදි ඇද්ද ?
      බදියුදීන් අල්ලා ගැනීමට නොහැකිවීම පුදුමයක් ..රජයෙන් ඔහුව ආරක්ෂා කරනවද ? පොලිසියට කප්පන්දී සැගවී සිටිනවාද ? ප්‍රශ්නයක්
      මෙවැනි පුද්ගලයින් කරෙහි ජනතාවගේ අවධානය යොමු කොට රට තුල පවතින MCC වැනි ගිවිසුම් ,20 වැනි සංශෝධනය ඉටුකර ගැනීමට,චීනෙට අවශ්‍ය පරිදි ලංකාවේ කොළණි සැදීමට ඉඩදීම වැනි දේ ඉටුකර දීමට රජය දරන ප්‍රයන්තයක්ද මේ ? අහෝ ලංකාවේ දේශපාලකයින් කවදා කෙසේද රට ජාතිය ගැන සිතන්නේ ?

      • $$$$$££££ Talk.. says:

        මොදි ඇඳුමෙ ‘හිටං’ හිරේ දැම්මත් රිෂාඩ් හිරේ දැමිය නොහැක..!
        ඒ තරමටම ඔහු අරාබි රටවල පිලිගත් කෙනෙකි…
        හේතුව ..මේ රටේ අනාගත අරාබි නායකතුමා.. අපේ රිෂාඩ්..!

    • somathilaka says:

      ඈ බොල උගත් බුද්ධිමත් කමලෝ.. ඡන්ද මධ‍යස්ථාන හැම වෙලේම ලබාදෙන්නෙ තම තමන්ගෙ ප්‍රදේශයෙන්මයි. මොන තර්කෙන්ද සමීකරණයෙන්ද ඔබ තුමා හදාගත්තෙ චන්ද මධ්‍යස්ථානයකට මිනිසුන් බස් රථයෙන් ගෙන ඒම සාමාන්‍යයි කියලා?? අනික බස් 1ක් නෙවෙයි දුසිම් දෙකක් විතර !!! එහෙම ගේන්න වෙන්නෙ එන කට්ටිය වෙනත් ඡන්ද ප්‍රදේශයකින් තව වෙනත් ප්‍රදේශයකට ගෙනියනවනම් විතරයි බොල!! ඒකට කියන්නෙ හොර ඡන්ද දානව කියන එකයි.. ඒක සුළු අපරාධයක්ද? රටක් පාලකයා තේරීමෙ තීරණය වෙනස් කිරීම ඉහලම ගණයේ අපරාධයක්. උඹ ඔය පෙන්නනේ ජවිපාවුන්ගෙ කොලරාවුන්ගෙ නව ලිබරල් ස්මාර්ට්නස් එක නේද?

      • පොහටිටු කාරයන්ගේ පස්ස පැත්තේ පොහොට්ටු අඳින කෙනෙක් says:

        එතකොට මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාලයේ මෙහම බස් වලින් අරන්ගිය එක හරිද.

        • Dog food ටොයිය says:

          ස්වාධින අධිකරණයයි ස්වාධින පොලිසියයි තියන නිසා සර් ට ඕන ඕන විදිහට මිනිස්සු ඇතුලට දානව සුම්ම.

        • යකො උබ හරිද. පල පල සක්කිලි පුකා

    • පොඩි එකා says:

      තැන් දෙකකට චන්දය ප්‍රකාශය කරන්න මිනිස්සු ගෙන යාම වරදක්…

  2. Kandy Whip says:

    He will most probably be taken to custody on 22nd which is also the final day of 20th amendment debate in parliament so that 6.9M voters will be thrilled and forget 20A

  3. ක්‍රිමිනල් says:

    උබලා උඩ දාගෙන ලක්ශ 69වල් දීලා ,ජනාධිපතිවරයෙක් පත් කරගෙන ,ආපහු තුනෙන් දෙකට ආසන්න ජනමතයක් අරං දීලා ,දැන් උඩදාගෙන එකාධිපති බලතල අරං දෙන්න දගලන්නෙ, ලංකාවේ හැගවෙලා ඉන්න ඩයල් එකක් හොයා ගන්න බැරි පාණ්ඩුවකට ද බන් ? විලිලැජ්ජයි බන් ! බෛයන්ගෙ රෙදී නෑ .

    • Gune says:

      බොලගේ පෑඩ් ඇඳගෙන රෑට රෑට ගෙවල් වලට එබෙනවයී කියපු බොත්තම් ඔබන ගොන් තඩියා සජියට දුන්නා කියලත් වෙනසක් වෙන්නේ නැහැ බෝල. දෙගොල්ලොම එකතුවෙලා ජනතාවට අරින එක තමයී කොරන්නේ. සජියගේ අප්පොච්චත් උගේ බලය රැකගන්න සිංහල කොල්ලෝ වද දීලා මරල පුච්ච්චාපු එකනේ කොරේ. ජ වී පෙ උනුත් කොරේ ඕකම තමයී. ඒක නිසා තෝ උන්ට කඩේ යන ගොන් වෙසියෙක් කියල ලෝකෙට පෙන්නන්නේ නැතුව කට පියන් හිටහන්.

    • වයි දිස් කොලවෙරි says:

      උබල සජබ බදුර්දීන්ව හංග ගත්තා කියල 69 ලක්ෂය පලිද බන්?
      උබලා ලැජ්ජා වෙයල්ලා. හොයන එක කොහොමත් හොයනවා. හැබැයි හැංගිමේ මේ දක්ෂතාවය අනුව හොයන්න යන වෙලාව තීරණය වෙනවා.

      • පොහටිටු කාරයන්ගේ පස්ස පැත්තේ පොහොට්ටු අඳින කෙනෙක් says:

        ඇයි බන් උඹලාගේ සෑර් ආරක්ෂාව පිළිබඳ expert නේද.

  4. sinhale le says:

    දැන් සිදුවෙමින් පවතින දේවල් බැලුවම යහපාලනේ නරුමයෝ සහ පොහොට්ටුව අතර වෙනසක් තිබේද ? යහපාලනය ගිය මග පොහොට්ටුව ක්‍රියාත්මක කරනවද ? ජනපති ගෝඨාභය මහතා කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය කඩ නොකරන්න …

    • Mangala says:

      පව් බන්..සිංහ ලේ කියලා උඩ දාගෙන ගිහින් දැන් රෙද්දෙ රෙවිලා ඉන්නෙ…

      • sinhale le says:

        Mangala ,උබ ගැන ද නේද මේ කියන්නේ ?.පෑඩ් සජිත් උබට පෑඩ් එකක් වත් දුන්නේ නැද්ද ? රෙද්ද මාරුකර ගනින් ගදේ බැහැ ..

    • Gajaba says:

      Baluwam Hondama Jokerla Inne Pohottuwe
      Nadda ?

  5. Nuwan says:

    20 වෙනිදා මෙයාට අත් අඩංගුවට ගැනීම වලක්වමින් අතුරු තහනම් නියෝගයක් ලැබිලා 21, 22 විසිවෙනි සංශෝධන විවාදෙන් පස්සේ පිටිපස්සේ දොරෙන් ඇවිල්ලා පක්ෂව ජන්දේ දෙයිද මයේ අම්මා

  6. රටවැසි says:

    සමනල හමුව ?

  7. Kumara says:

    Baduradeen kiyanne wal tambiyek rata kapu

  8. පොහොට්ටුවෙ විරුවො කිසි කෙනෙක් ජඩපාලුවන්ගේ රෙද්දෙ නීති වලට බයේ අත්අඩංගුවෙන් පැනල බයේ දිව්වෙ
    නෑ. නියම විරුවන් ලෙස ඒවාට පපුව දුන්නා. හුදී ජනයා විසල් බහුතරයක් එතුමන්ලාව මෙතරම් විශ්වාස කරන්න එයත් එක හේතුවක්.
    නීතියට බයේ හැන්ගීගෙන වෙව්ලන බොලාගේ බියගුළු , ටොයි නපුංසක හොර තඩියන්ට බොලාවත් මේවා කියා දීපියව්######

  9. 1234 says:

    මෙන්න බලනු බුද්ධිමත් කෙනා.
    ප්ලැකනිල් පෑඩ්

  10. Love nature says:

    හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළිපිට

Leave a Comment