බදියුදීන් සොයා දීම පුරවැසියන්ගේ වගකීමක්.. සොයා දුන්නොත් අත්අඩංගුවට ගන්නවා..

October 19, 2020 at 12:02 am | lanka C news
බදියුදීන් සොයා දීම පුරවැසියන්ගේ වගකීමක්.. සොයා දුන්නොත් අත්අඩංගුවට ගන්නවා..

රිෂාද් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා කොහේ හෝ තැනක සැඟවී සිටින්නේ නම් දැනුම් දෙන්නැයි රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අපරාධකාරයෙක් සිටී නම් ඔහු අල්ලා දීම සියලු පුරවැසියන්ගේ වගකීමක් යැයි ද ඔහු සඳහන් කරයි.

ඒ නිසා කොහේ හෝ තැනක බදියුදීන් රැදී සිටින්නේ නම් දැනුම් දෙන ලෙසත් පොලිසිය අත්අඩංගුවට නොගන්නේ නම් තමන් හෝ ගොස් ඔහු අල්ලා ගන්නා බවත් ඇමතිවරයා පැවසීය.

කවුරුන් කෙසේ දැගළුවත් රිෂාද් බදුර්දීන් මේ ආණ්ඩුව යටතේ අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගන්නා බවද ඔහු කියා සිටියේය.

28,774 views

39 Comments to “බදියුදීන් සොයා දීම පුරවැසියන්ගේ වගකීමක්.. සොයා දුන්නොත් අත්අඩංගුවට ගන්නවා..”

  1. S.Vitharana says:

    Onna Ape wede api kala. Den ada epa deela eliyata ganna heta wedata enna.

  2. vithanage says:

    hina

  3. Chinthaka says:

    මේ ගොනාගේ කට වැහුවේ නැත්නම් ආණ්ඩුවට චන්ද ටික අඩුවෙන එක තමි වෙන්නේ . කෝටි ගණන් වියදම් කරලා චන්දෙ තියලා මුන් පාර්ලිමේන්තුවට යවලා අපටම කියවනවානම් මුව හොයලා දෙන්න කියලා , මුන්ගෙන් ඇති වැඩේ මොකක්ද. කොහෝමත් මූ නම් කියන්නෙම ගොන් කතා. කපටි යකකෙක් . ගස් වැද්දෙක් .

  4. සාජන්ට් පුන්‍යසෝම says:

    අත් අඩංගුවට ගන්නේ සොයා දෙන කෙනා වෙන්න ඕනේ. ජහං හනික!

Main News