බදියුදීන් සොයා දීම පුරවැසියන්ගේ වගකීමක්.. සොයා දුන්නොත් අත්අඩංගුවට ගන්නවා..

October 19, 2020 at 12:02 am | lanka C news
බදියුදීන් සොයා දීම පුරවැසියන්ගේ වගකීමක්.. සොයා දුන්නොත් අත්අඩංගුවට ගන්නවා..

රිෂාද් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා කොහේ හෝ තැනක සැඟවී සිටින්නේ නම් දැනුම් දෙන්නැයි රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අපරාධකාරයෙක් සිටී නම් ඔහු අල්ලා දීම සියලු පුරවැසියන්ගේ වගකීමක් යැයි ද ඔහු සඳහන් කරයි.

ඒ නිසා කොහේ හෝ තැනක බදියුදීන් රැදී සිටින්නේ නම් දැනුම් දෙන ලෙසත් පොලිසිය අත්අඩංගුවට නොගන්නේ නම් තමන් හෝ ගොස් ඔහු අල්ලා ගන්නා බවත් ඇමතිවරයා පැවසීය.

කවුරුන් කෙසේ දැගළුවත් රිෂාද් බදුර්දීන් මේ ආණ්ඩුව යටතේ අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගන්නා බවද ඔහු කියා සිටියේය.

28,774 views

39 Comments to “බදියුදීන් සොයා දීම පුරවැසියන්ගේ වගකීමක්.. සොයා දුන්නොත් අත්අඩංගුවට ගන්නවා..”

  1. Joker says:

    ගොං ජෝක්. මෙච්චරම ඉක්මනට? හිතුවෙවත් නැහැ. ඔහොම යං ඔහොම යං. හොද ඒව ඉස්සරහට වගේ. කෝමේ විසිල් කාරයො ගැලරියෙ???

  2. Gune says:

    ආ බෝල ගොන් බූරුවෝ දැන් එතකොට මේ රටේ පොලීසියයී, රහස් පොලීසියයී ත්‍රිවිද හමුදාවකුයී තියෙන්නේ බෝගේ ගෑනිත් එක්ක නිදා ගන්නද? මේ ගොන් බූරුවට චන්දෙ දුන්න එවුනුත් මූ වගේම ගොන් බූරුවෝ.

  3. Sirimal says:

    The person is a saint. First remand the rouges including this fellow who are in parliament.

  4. Saman says:

    හරකා

  5. Oxygen says:

    Oxygen puravasiyek nemeida?

  6. Hudson says:

    Now people need to catch him as well? dont u think yahapalna is better or cant go worst than this comical regime.

    • jee says:

      එපා වෙලා දික්කසාද wechcha ganiwa ආයෙත් බැන්දා වගේ වැඩක් නේ අපේ රටේ 69 ක් උ ගොන් හරක් kale

      • Ira says:

        එපා වෙලා දික්කසාද වෙලා අයෙත් බැන්දොත් දුක තනි මිනිහෙකුටනේ. ලක්ශ 69 නෙමෙයි. උදාහරන නැද්ද මන්දා මීට වඩා ගැලපෙන?

        • වෙන්ඩ ආර්ය්‍යා says:

          කෙල උන සමනල්ලු දුකට කියන් කවි.

  7. දිලිත් says:

    ස’ යුද්දෙ කරපු හැටි අපිට දැන් තේරෙනවා

  8. Gota says:

    Lol. This government is full of jokes.

  9. Ratawesiya says:

    මේ මෝඩයගේ කතා වලට කවූරුවත් comment නොකරනවනම් හොදයි. මූ මේ ප්‍රසිද්ද වෙන්න දගලන්නේ. අනෙක් අතට මූත් බදුර්දීන් කරන වැඩම තමයි කරන්නේ. Idiot.

  10. Jee says:

    වැඩි කල් යන්න කලින් අපි neethiyath අතට අරගෙන දඬුවම් දෙන්නත් patan ගන්නවා…

Main News